පාසල් නොයන දරුවන්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පාසල් නොයන දරුවන්

    බලධාරීන්ගේ අවධානය පිණිස

    අද සමාජයේ දරුණු ගැටලුක් වන මෙයට ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න

    කියල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව
    සෑම ගමකම ලමා හා කාන්තා නිලධාරින් හා නිලධාරිනියන් සිටිනව ඔවුන්ගෙන්

    සමහර අයගෙන් සැලකිය යුතු කාර්යයක් ඉටු වෙන්නෙ නැහැ
    හරියට රාජකාරිය මෙහෙම වෙන්නෙ නැහැ.
    සමහර පවුල් වල එක ළමයයි පාසල් යන්නෙ ඒත් මාසයකට දවස් 10 පමණයි
    මෙය ගාල්ල,මාතර,රත්නපුර,කෑගල්ල දිස්ත්‍රික්කයන් වල විශාල ප්‍රශ්ණයකි.
    හැකි ඉක්මනින් මෙයට විසදුමක් ලබා දෙන්න

    bump එකක් දාල යන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යන්නෙ කොහොමද කියාං ඉස්කෝලෙ තියෙන දවස් වලට පන්ති දාපුවාම ? :dull: :dull:
    ඉතිං උන් ඉස්කෝලෙ නෑවිත් පන්ති යනව :yes: :yes:
     
    • Like
    Reactions: Helo1

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සහෝ දමිළ ලමයින් බං ඉස්කෝලෙ යන්නෙ නැහැ.

    අන්න මචන් ප්‍රශ්නේ තියෙන තැන.දරිද්‍රතාවය. ඕක නැතිකරනකම් ලමයින්ව ඉස්කෝලේ යවන්න හම්බවෙන්නේ නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    බලධාරීන්ගේ අවධානය පිණිස

    අද සමාජයේ දරුණු ගැටලුක් වන මෙයට ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න

    කියල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව
    සෑම ගමකම ලමා හා කාන්තා නිලධාරින් හා නිලධාරිනියන් සිටිනව ඔවුන්ගෙන්

    සමහර අයගෙන් සැලකිය යුතු කාර්යයක් ඉටු වෙන්නෙ නැහැ
    හරියට රාජකාරිය මෙහෙම වෙන්නෙ නැහැ.
    සමහර පවුල් වල එක ළමයයි පාසල් යන්නෙ ඒත් මාසයකට දවස් 10 පමණයි
    මෙය ගාල්ල,මාතර,රත්නපුර,කෑගල්ල දිස්ත්‍රික්කයන් වල විශාල ප්‍රශ්ණයකි.
    හැකි ඉක්මනින් මෙයට විසදුමක් ලබා දෙන්න

    bump එකක් දාල යන්න.

    wadak na bun me system eke hati ohoma thama eka me ube tred ekakin wenas karana ba