පාසල් මාන්නය නිසා මියගිය තරුණිය

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මෙ අන්තවාදයට හීන මානයට හෙතු ඔව්වා තමා,
    ඔය සිංහල දෙමල බෞද්ධ පාසල් හු*රිස් අයින් කරලා
    කෙලින්ම ආගමෙන් ජාතියෙන් ස්වායක්ත මිශ්‍රපාසල් ඇති කරන්න ඔනි, උගන්වන්නෙ ඉංග්‍රිසි සහ සිංහල වලින්

    බෞද්ධ පාසල් කිව්වට ඔව්වායෙ ඇති බෞද්ධ කමක් නැහැ නෙ බන් .
    බෞද්ධ පාසල් වල තරම් අලි ඔලුවෙන් ඉන්න කුහකයො මන් වෙන කොහෙවත් දැකලා නැහැ.

    ඉතිං බෞද්ධ පාසලකින් බිහිවෙන එකෙක් එහෙම වෙන්න පුළුවන්ද?
    ඔය චතුර සෙනාරත්නත් ආනන්දෙ නෙ ?

    Oya school bedaya wage dewal nisa lanakawata goda emake na bung
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙ අන්තවාදයට හීන මානයට හෙතු ඔව්වා තමා,
    ඔය සිංහල දෙමල බෞද්ධ පාසල් හු*රිස් අයින් කරලා
    කෙලින්ම ආගමෙන් ජාතියෙන් ස්වායක්ත මිශ්‍රපාසල් ඇති කරන්න ඔනි, උගන්වන්නෙ ඉංග්‍රිසි සහ සිංහල වලින්

    බෞද්ධ පාසල් කිව්වට ඔව්වායෙ ඇති බෞද්ධ කමක් නැහැ නෙ බන් .
    බෞද්ධ පාසල් වල තරම් අලි ඔලුවෙන් ඉන්න කුහකයො මන් වෙන කොහෙවත් දැකලා නැහැ.

    ඉතිං බෞද්ධ පාසලකින් බිහිවෙන එකෙක් එහෙම වෙන්න පුළුවන්ද?
    ඔය චතුර සෙනාරත්නත් ආනන්දෙ නෙ ?

    ඒ මේ නොදන්න කමට අහන්නෙ කතෝලික පාසල් වලට මක්කද කරන්ඩ ඔනෙ ?? ඒවත් වහන්ඩ ඔනෙද??:rolleyes::rolleyes:
     
    මෙනත යන්නෙ මහා කුහක මනසකින් කරන සවාදයක්,

    1. එක කුහකයො සෙට් එකක් කියනව කොලබ ප්‍රමුක පාසල් කුඩු කරන්ඩ ඔනෙ කතාවක්

    2. තව කුහකයො සෙට් එකක් කියනව ග්‍රාමීය පාසල් කුඩු කරන්ඩ ඔනෙ කියල

    3. තවත් කුහක සෙට් එකක් කියනව කොලබ ප්‍රමුක පාසල් වලට මුඩුක්කු වල උන් යනව මුඩුක්කු උන්ට පාසල් යන්ඩ බැරි කරන්ඩ ඔනෙ කියල..

    4. තව කුහකයො සෙට් එකක් කියනව ඉන්ජිනේරු සහ දොස්තර උපාදි විතරයි හොද අනිත්ව වැඩක් නැ ඒව වහල දන්ඩ ඔනෙ කියල

    5. තව කුහකයො සෙට් එකක් කියනව ලක්ශ ගනන් පඩි ගන්ඩ පුලුවන් ජොබ් විතරයි හොද අඩු පඩි උන් මෝඩයො කියල..

    මට නම් හිතාගන්ඩ බැ මිනිස්සු කොහොමද මෙහෙම තිරිසන්නු වගේ හිතන්නෙ කියල, තමන්ගේ ජාතියෙ තමන්ගෙ භාෂාව කතා කරන ලියන උන් දිහා කොහොමද මෙහෙම තිරිසන් මනසකින් බලන්නෙ.. ????? අපේ උන් වගේ තමන්ගෙම උන්ට වල කපන ජාතියක් ලොවෙත් නැතුව ඇති හොදම උදාහරනය මේ තෙර්ඩ් එක..

    අම්මෝ , සහතික ඇත්ත බං (බෝගේ දේශපලේ නේ නෙමයි ) මේකනං ඇත්ත :yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    බලා සැනසෙනු නෙලාගනු බැරි හන්තාන සිහිනේ...
    තොපිට ලොකු ඉස්කෝල වලට යන්න බැරි උනාට ඒවාට ඉරිසියා කරන්න එපා
    ගං කබර හැත්ත

    මමත් ලංකාවෙ ලොකුයි කියන කොළඹ බාලක පාසලකට ගිය එකෙක් බන් .
    1 වසරෙ ඉඳන් ගියෙ.දාගත්තෙ නම් ඉතිං සහොදර පදනමට, අයියා හිටියා ශිෂ්‍යත්වෙන්
    ඒ නිසාම තමා අඩුපාඩු දැක්කෙ,
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඒ මේ නොදන්න කමට අහන්නෙ කතෝලික පාසල් වලට මක්කද කරන්ඩ ඔනෙ ?? ඒවත් වහන්ඩ ඔනෙද??:rolleyes::rolleyes:
    ලංකාවෙ බෞද්ධ පාසල් වල බෞද්ධ සංස්කෘතිය ගැනද උගන්වන්නෙ ? නැතිනම් උප්පැන්නෙ බෞද්ධ ඉස්කොලෙ ඉස්සරහ ලොකු බුදුමැදුරක් තියෙන නිසා බෞද්ධ කියන පාසල් තමා,
    ක්‍රිස්තියානි ඉස්කොල වලත් ඒ දෙම තමා තියෙන්නෙ.
    හැබැයි ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙ හැදිලා තියෙන්නෙ ක්‍රිස්තියානි ක්‍රමෙට,

    මොකද මෙ රටෙ පාසල් කියලා බිහිවෙච්ච මුල් පාසල් සෙට් එක ක්‍රිස්තියානි ඉස්කොල, එව්වායෙ දුන්නෙ බටහිර අධ්‍යාපනය, අපෙ රටෙ කියපු ඉස්කොල වල තිබ්බෙ පිරිවෙන් අධ්‍යාපනය, එව්වයෙ ඉගැන්නුවෙ අපෙ රටෙ හෙල වෙදගම හෙදකම බෞද්ධ සාහිත්‍ය වගෙ දෙවල්

    එත් සුද්දාගෙ කාලෙ බටහිර අධ්‍යාපනයට තැනක් තිබ්බා.
    රොයල්, ට්‍රිනිටි වගෙ එව්වා බිහිවෙන්න ඔය කාලෙදි ,
    එව්වායෙ ඉගැන්නුවෙ ක්‍රිස්තියානි වංශක්කාර අයට විතරයි
    ඉතිං බෞද්ධ ලමයාට අර බටහිර අධ්‍යාපනෙ දෙන්න තැනක් නොතිබ්බ නිසා තමා ආනන්ද ,නාලන්ද වගෙ එව්වා හැදුවෙ ඕල්කට් තුමා, ඒ කිව්වෙ බෞද්ධ ආගමෙ අයට බටහිර අධ්‍යාපන ක්‍රමය ලබාදෙන ආයතන තමා බෞද්ධ පාසල් කියන්නෙ එහෙම නැතුව බෞද්ධ අයට බෞද්ධ අධ්‍යාපනය දෙන පාසල් නෙමෙ
     
    ඒ කිව්වෙ බෞද්ධ ආගමෙ අයට බටහිර අධ්‍යාපන ක්‍රමය ලබාදෙන ආයතන තමා බෞද්ධ පාසල් කියන්නෙ එහෙම නැතුව බෞද්ධ අයට බෞද්ධ අධ්‍යාපනය දෙන පාසල් නෙමෙ
    :yes::yes::yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ඒ කිව්වෙ බෞද්ධ ආගමෙ අයට බටහිර අධ්‍යාපන ක්‍රමය ලබාදෙන ආයතන තමා බෞද්ධ පාසල් කියන්නෙ එහෙම නැතුව බෞද්ධ අයට බෞද්ධ අධ්‍යාපනය දෙන පාසල් නෙමෙ
    :yes::yes::yes:

    ඔව් එහෙම එකක් තමා
    ඉතිං අද අධ්‍යාපන ක්‍රමෙ ගත්තොත් පාසල් දාමයෙ උඩින්ම ඉන්නෙ රොයල් එක
    අනික් ඉස්කොල ඒ කිව්වෙ ආනන්ද නාලන්ද මෙන්ම සාන්ත තොමස්, ට්‍රිනිටි වගෙ එව්වායෙ වෙන්නෙත් රොයල් එකෙ අනුකරණය (සමහරු එකඟ වෙයිද මන්දා ,මන් රොයල් නෙමෙ ඔන්න කිව්ව )

    බෞද්ධ පාසල් නම් වෙන්න ඔනි බෞද්ධ අධ්‍යාපනය, දැන් මෙ රටෙ බෞද්ධ අධ්‍යාපනය කියලා තියෙන්නෙ ත්‍රිපිටකය කටපාඩම් කරන හාමුදුරුවරු ගාව විතරයි
    එත් හාමුදුරුවරු උනත් බණකට බුද්ධාගමෙ කතන්දර කියනවා වෙනුවට කරන්නෙ අද කාලෙ තියෙන දෙයක් විවෙචනය කරන එක ,ඒ කිව්වෙ මෙගා නාට්ටි, ෆෙස්බුක් එක වගෙ දෙවල්,
    එව්වා විවෙචනය කරන්න ඔනි බෞද්ධමට සම්බන්ධ කරුණුත් එක්කම, එහෙම දෙවල් වෙන්නෙ නැහැ නෙ ,ඉතිං හරියට බැලුවොත් බෞද්ධ අධ්‍යාපනයක් කියලා එකක් දැන් මෙ රටෙ නැහැ

    දැන් මෙ රටෙ තියෙන්නෙ බටහිර (යල්පැනපූ අධ්‍යාපන ක්‍රමය
    ඕ ලෙවල් ඒ ලෙවල් කැම්පස් යනකන්ම විභාග ක්‍රමෙට මැරවීම ,
    ඉතිං බෞද්ධ පාසලක් කියන්නෙ උප්පැන්නෙ බෞද්ධයො සහ ගෙට්ටුවට ඇතුලුවෙන තැන ලොකු බුදුමැදුරක් තියෙන ඉස්කොල මිසක් බෞද්ධ අධ්‍යාපනයක් දෙන ආයතන නෙමෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් උබත් එක්ක කතා කරල තේරුමක් නෑ වගේ (නු)උගත් මිත්‍රයා. ඔබතුමා කියන දෙයක් තමයි. උබ ඉතින් අර අනුන්ගෙ contact වලින් බලවතෙක් වෙන හැටි ගැන thread දාල තිබුන මහා පඩිතුමානේ.

    අම්මහ් ඌද ඒ අනුන්ගෙ කන්ටැක් හදාගෙන බලු වැඩ කරල බලවතෙක් වෙන හැටි ගැන තෙර්ඩ් දැම්මෙ බම්ප් කරල ගනින් බන් ඒව වැදගත් තෙර්ඩ් බන්..:yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    https://www.newsfirelk.com/archives/8295

    Picture1.png

    https://www.newsfirelk.com/archives/8295
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ බෞද්ධ පාසල් වල බෞද්ධ සංස්කෘතිය ගැනද උගන්වන්නෙ ? නැතිනම් උප්පැන්නෙ බෞද්ධ ඉස්කොලෙ ඉස්සරහ ලොකු බුදුමැදුරක් තියෙන නිසා බෞද්ධ කියන පාසල් තමා,
    ක්‍රිස්තියානි ඉස්කොල වලත් ඒ දෙම තමා තියෙන්නෙ.
    හැබැයි ලංකාවෙ අධ්‍යාපන ක්‍රමෙ හැදිලා තියෙන්නෙ ක්‍රිස්තියානි ක්‍රමෙට,

    මොකද මෙ රටෙ පාසල් කියලා බිහිවෙච්ච මුල් පාසල් සෙට් එක ක්‍රිස්තියානි ඉස්කොල, එව්වායෙ දුන්නෙ බටහිර අධ්‍යාපනය, අපෙ රටෙ කියපු ඉස්කොල වල තිබ්බෙ පිරිවෙන් අධ්‍යාපනය, එව්වයෙ ඉගැන්නුවෙ අපෙ රටෙ හෙල වෙදගම හෙදකම බෞද්ධ සාහිත්‍ය වගෙ දෙවල්

    එත් සුද්දාගෙ කාලෙ බටහිර අධ්‍යාපනයට තැනක් තිබ්බා.
    රොයල්, ට්‍රිනිටි වගෙ එව්වා බිහිවෙන්න ඔය කාලෙදි ,
    එව්වායෙ ඉගැන්නුවෙ ක්‍රිස්තියානි වංශක්කාර අයට විතරයි
    ඉතිං බෞද්ධ ලමයාට අර බටහිර අධ්‍යාපනෙ දෙන්න තැනක් නොතිබ්බ නිසා තමා ආනන්ද ,නාලන්ද වගෙ එව්වා හැදුවෙ ඕල්කට් තුමා, ඒ කිව්වෙ බෞද්ධ ආගමෙ අයට බටහිර අධ්‍යාපන ක්‍රමය ලබාදෙන ආයතන තමා බෞද්ධ පාසල් කියන්නෙ එහෙම නැතුව බෞද්ධ අයට බෞද්ධ අධ්‍යාපනය දෙන පාසල් නෙමෙ

    ඒ කිව්වෙ බෞද්ධ ආගමෙ අයට බටහිර අධ්‍යාපන ක්‍රමය ලබාදෙන ආයතන තමා බෞද්ධ පාසල් කියන්නෙ එහෙම නැතුව බෞද්ධ අයට බෞද්ධ අධ්‍යාපනය දෙන පාසල් නෙමෙ
    :yes::yes::yes:

    ආහ් හරි හරි තේරුනා. ඒ කියන්නෙ බෞද්ධ කියන පාසල් කියන ටික වහල. කතෝලික පාසල් ටික තියන්ඩ ඔනෙ,එකනෙ ඔය කියන්නෙ..හොදයි හොදයි මොකාටද එන්නෙ කියල තේරුනා..:):)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    ආහ් හරි හරි තේරුනා. ඒ කියන්නෙ බෞද්ධ කියන පාසල් කියන ටික වහල. කතෝලික පාසල් ටික තියන්ඩ ඔනෙ,එකනෙ ඔය කියන්නෙ..හොදයි හොදයි මොකාටද එන්නෙ කියල තේරුනා..:):)
    උඹට විතරයි තෙරුණෙ මචං, ඒ වගෙම ඒ ක්‍රිස්තියානි ඉස්කොලවලට යන උන්ගෙ පු* කුරුසෙකුත් අඳිනවා
    තවත් තහවුරුයි නෙ ?
    මෙ එළකිරියෙ උඹ තරම් බුද්ධිමත් බව තියෙන වෙන එකෙක් නැහැ නෙ ?:):)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    මෙන්න ඒකාලෙ වියලි කලාපෙ හිගන හැත්ත සබරෙ මැරුණ කෙල්ල ගැන දාපු පෝස්ට්
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මට පේන විදිහට නම් මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය දැරිවිය සිය දිවි හානි කරගැනීම ගැන කණගා‍ටුවක් තියෙනවා. ඒත් මේ කියන විදිහට කවුරු හරි ලියුමක් ලියලා මැරුනා කියලා ඒ ලියුමේ නම් තියෙන අයව වැරදි කාරයො කරන්න කියනවා නම්, කොහේවත් හිටපු මිනිස්සුන්ට අහක යන ලෙඩ වැටෙන්න පුළුවන්නේ.

    මේ අම්මට තමන්ගේ දුව නැති වීමේ දුක තියෙනවා, ඒක සාධාරණයි. ඒත් ඕනෑම එකක ඉගෙන ගන්නවා ළමයි දහස් ගාණක්. එතකොට මෙවැනි සියදිවි හානි කරගත් අයෙකුගේ ලියුමක් පදනම් කරගෙන මෙහෙම මාධ්‍ය සංදර්ශන දාන එක හරිද?