මෙ අන්තවාදයට හීන මානයට හෙතු ඔව්වා තමා,
ඔය සිංහල දෙමල බෞද්ධ පාසල් හු*රිස් අයින් කරලා
කෙලින්ම ආගමෙන් ජාතියෙන් ස්වායක්ත මිශ්රපාසල් ඇති කරන්න ඔනි, උගන්වන්නෙ ඉංග්රිසි සහ සිංහල වලින්
බෞද්ධ පාසල් කිව්වට ඔව්වායෙ ඇති බෞද්ධ කමක් නැහැ නෙ බන් .
බෞද්ධ පාසල් වල තරම් අලි ඔලුවෙන් ඉන්න කුහකයො මන් වෙන කොහෙවත් දැකලා නැහැ.
ඉතිං බෞද්ධ පාසලකින් බිහිවෙන එකෙක් එහෙම වෙන්න පුළුවන්ද?
ඔය චතුර සෙනාරත්නත් ආනන්දෙ නෙ ?
Oya school bedaya wage dewal nisa lanakawata goda emake na bung



