පාසල් යන අයියා මලෝ

aruna47

Well-known member
  • පාසල් යන අයියා මලෝ

    පැල්පතක ජීවත්වෙමින් දවසට වේලක් කා පාසල් යන අයියා මලෝ (වීඩියෝව)
    ================================

    10438277_687923187966134_7644974900256586973_n.jpg

    ළමයින්ට සිදුවන අකටයුතුකම් පිළිබද මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා. ගල්ගමුව, මීගලෑව ප‍්‍රදේශයේදී දිනිදු යෂේන් දරුවා පැහැර ගෙන යාමෙන් පසු මීට දින කිහිපයකට පෙර කුරුණෑගල වැල්ලව ප‍්‍රදේශයේදී තවත් දැරියක් පැහැර ගැනීමට ලක්වුණා. දිනිදු යෂේන් දරුවා පැහැර ගැනීමෙන් දින කිහිපයකින් පසුව සොයා ගැනුණත් වැල්ලවදී පැහැර ගැණුනු දැරිය තවමත් සොයාගෙන නැහැ. රාජාංගණය ප‍්‍රදේශයේදී දරුවන් තුන් දෙනෙකු පාසල මගහැර රැකියාවකට යාමේ පුවතක්ද ඉකුත්දා වාර්තා වුණා.

    මේ අතර මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අහිමිව පැල්පතක හුදකලා වූ දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරක් ලැබී තිබෙනවා.මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අහිමිව පැල්පතක හුදකලා වූ මෙම දරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන්. වැඩිමහල් සහෝදරයා මේ වනවිට උසස් පෙළ විභාගයට සූදානම් වනවා. බාල සහෝදරයා සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින්නෙක්. ඔවුන් ජීවත් වන පැල්පත නාවුල, කඩවත, ඇලගමුව මහා විදුහලට යාබදව පිහිටා තිබෙනවා.

    අපි දෙන්නා උදේ 5.30ට නැගිටින්නේ. පහ හමාරට නැගිටලා ගෙදර වටේ තියෙන ටික අස් කරනවා. ඊට පස්සේ හයට විතර මූණ හෝදන්න යනවා. මූණ සෝදගෙන ඇවිත් හය හමාරට හයයි හතළිස් පහට විතර ලැහැස්ති වෙලා ඉස්කෝලෙට යනවා. ඉස්කෝලේ ඇරලා ඇවිත් එක හමාරට දෙකට විතර උයන්න පටන් ගන්නවා. තුන විතර වෙද්දී උයලා ඉවර කරනවා දවල්ට සහ රෑ දෙකටම. උදේට මම නම් කන්න කැමැත්තක් නැහැ. මල්ලිත් ඉතින් කන්නේ නැහැ ඉතින්. එයාටත් කන්න තැනක් නැහැ. උදේ වරුව කන්නේ නැතිව තමයි ඉන්නේ.
    අප සමග මෙලෙස කතා කළේ හුදකලා වූ සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයායි. මව්පියන් හෝ වෙනත් වැඩිහිටියෙකු නොමැතිව තමන් තනිවීමට හේතුවද මෙම හුදකලා ජීවිතයේදී තමන් මුහුණ දුන් දුෂ්කරතාද ඔහු අප සමග විස්තර කළා.
    කලින් හිටියේ මහ ගෙදර. මහගෙදර බාප්පා විතරයි ඉන්නේ. බාප්පා අපිට හැම වෙලාවේ රණ්ඩු කරනවා. ඒ හින්ද තමයි මේ විදිහට ඉන්නේ.

    අම්මටයි තාත්තටයි මොකද වුණේ?
    අම්මා අපි පොඩි කාලේම නැති වුණා. තාත්තා කොළඹ වැඩ කරනවා. අපි පොඩි කාලේ ඉඳලම අපි හදාගත්තේ අත්තම්මා. අත්තම්මා ඇවිදින්න බැරි වෙලා රෝද පුටුවේ ඉන්නේ. ඒක නිසා තමයි අපිට මෙහෙම වුණේ. අත්තම්මා හොඳින් හිටියා නම් අපි තාමත් එහේ. බාප්පා ඉතින් අපිත් එක්ක තරහ නිසා තමයි අපට මෙහෙම කරන්නේ. නිවාඩු කාලේට ඉතින් එක එක කුළි වැඩ කරනවා. ගඩොල් කපන්න ගිහින් මල්ලි දාද්දී ඔලූවේ ගලක් වැදුණා. දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා.

    වැඩිවිය පැමිණෙන තුරු දරුවෙකුට මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අවශ්‍ය බව විවිධ අවස්ථාවලදී අවධාරණය කෙරෙනවා. නිසි රැකවරණයක් අහිමි වුවහොත් දරුවන් පහසුවෙන්ම නොමග යා හැකි බවයි සමාජ විශ්ලේෂකයන්, වෛද්‍යවරුන් සහ ආගමික නායකයන් උපුටා දක්වමින් නෙත් නිවුස්ද මීට පෙර පෙන්වා දුන්නේ.
    සිය නැගණියට පිහියකින් ඇණ ඝාතනය කළේ යැයි ඉකුත්දා වාර්තා වූ දැරියද නිසි රැකවරණයක් නොලැබූවෙක් බව විමර්ශනවලදී හෙළි වුණා. නාවුල ප‍්‍රදේශයේ පැල්පතක හුදෙකලා සිටින මෙම දෙසොයුහරන් පිළිබදවද ඔබට වාර්තා කිරීමට නෙත් නිවුස් අදහස් කළේ ඒ අනුවයි. ඔවුන් ඉගෙනුම ලබන කඩවත ඇලගමුව මහා විද්‍යාලයේ විදුහල්පති පී ජී තිලකරත්න මහතාද අප සමග කතා කළා.

    මේ දරුවෝ දෙන්නා මෙන්න මේ වගේ නිවසක ඉන්නේ කියලා මට ආරංචියක් ආවා. පාසලේ ඉගෙන ගන්න වෙනත් දරුවන්ට ඒ වගේම රටේ ඉගෙන ගන්න වෙනත් දරුවන්ට සාපේක්‍ෂව චාමල් පුතා සහ චාමර පුතා ලොකු අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ තමන්ගේ ජීවිතයත් ගෙන යන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එවෙලාවේ මට ලොකු වේදනාවක් දැනුණා. හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෝ දෙන්නෙක්.
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

    ගොන් කතා කියන්න එපා
    ලංකාවටම ළමයි ඉන්නේ 3යි
    නාමල්
    යෝෂිත
    රෝහිත
    වුන් 3 දෙනා හොදට ඉන්නව නම්
    මේ හිගන කොල්ලෝ මැරිලා ගියත් මොකද
    මේ පොඩි අගුපිලේ ඉන්න වුන් :rofl::rofl:
    මුන් ලමයිද බන්:rofl::rofl::rofl:
    මුන්ට සල්ලි නැත්තම් කුලී වැඩක් කරලා කන්න හොයාගන්න් කියහන්:rofl::rofl:
    :rofl::rofl:ඉගනගන්නේ පකටද
    :angry::angry:
    :D

    Last edited:
    • Like
    Reactions: other guy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

    :frown::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

    :yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

    මැල්කම් මහත්තයාට හරි ජෝසප් මහත්තයාට පෙන්නුවා නම් මේ කොල්ලෝ දෙන්නව බවුතිෂ්ම කරලා මෙලහකට සල්ලි කියක් හරි දිල :rofl: සාමාන්‍යයෙන් එහෙම නේ ගම් වල වෙන්නේ. යොහොවාගේ අරවගේ මේවගේ කියලා යනවා හලෙලුයා කියලා සල්ලි දීලා ගෙයක් හදලා දීලා සහජිවනේ වැඩි දියණු කරන්න කියලා කොරන්නේ ඕකනේ. දැන් මහින්දගේ ගැනිත් ඕකනේ කරන්නේ. මල්ක්මගේ රෙද්ද අස්සේ ලැගගෙන :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.
     
    aruna47

    Well-known member
  • අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

    අංකල් ඔයාව හුග දවසකින් දැක්කේ. මොකද ඔයාවත් එක්ස්පොස් උනාද :rofl::rofl::P
     
    aruna47

    Well-known member
  • :( නැති එකා තැලෙනවා,,, මහ උන් සැප විදිනවා

    එකටනේ ආශ්චර්ය කියන්නේ. කමක් නැහැ යුද්ධේ දින්නා පාරවල් හැදුවා නේ ඔව්ව මොනාද.ඉරිසියාවට කියන කතා :angry:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    බැංකු ගිණුම් අංකය :- 146200140047029
    ගිණුමේ නම :- M.P.G.චාමර අජිත් ප්‍රියන්ත අබේසිංහ
    බැංකුව :- මහජන බැංකුව
    බැංකු ශාඛාව :- නාවුල
    නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබමින් ජීවිතය ජයගන්නට උත්සහ දරණ අසරණ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි කිසිදු හව්හරණක් නොමැතිව කුඩා පැල්පතක ජිවත්වන අනුවේදනීය පුවතක් දැනටමත් ඔබ අසා ඇතුවා වන්නට පුළුවන. කෙසේ වෙතත් මේ වීඩියෝව නරබන්න, ඔවුන්ගේ කතාවට කන් දෙන්න. පිටරට සුද්දන් වෙනුවෙන් ප්‍රසිද්ධිය තකා අයිස් වතුර නාන දේශපාලුවන්, කලාකරුවන් ප්‍රමුඛ තවත් පිරිස් සිටින අපේ රටේ මෙවැනි දරුවන් වෙනුවෙන් කිසිදු වගකිවයුත්තෙක් මෙතෙක් කිසිදු දෙයක් කර නැත.
    තවත් කතා කර කර සිටීමෙන් පලක් නැත. අප අද මෙම වැඩිමහල් සොහොයුරා වන චාමර මල්ලිට කතාකර ඔවුන්ගේ බැංකු ගිණුම ලබාගත්තා. ඔබත් උණුවෙන හිතක් සහිත කරුණාවන්ත පුද්ගලයෙකුනම් ඔබට හැකි පමණින් ආධාර මුදලක් මෙම ගිණුමට බැර කරන්න. එය අනිවාර්යෙන්ම මහගු පුණ්‍යකර්මයක් වනවා නියතය. මෙය ඔබගේ මිතුරන්ටත් නෙතගැටීමට Share කරන්න.
    මෙම දරුවන්ට අමතන්න :- 0778423122,
    චාමර (අයියා) චමල් (මල්ලි)
    විදුහල්පති අමතන්න :- 0770867636,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂික් බන් මේ හම්බ රජාට තමා ඇඟිල්ල දික් කරන්න වෙන්නේ. මේ වගේ තව කොච්ච්චර අය ඉන්නවද?

    මේ ළමයින්ට උදව්වක් ලැබේවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බැංකු ගිණුම් අංකය :- 146200140047029
    ගිණුමේ නම :- M.P.G.චාමර අජිත් ප්‍රියන්ත අබේසිංහ
    බැංකුව :- මහජන බැංකුව
    බැංකු ශාඛාව :- නාවුල
    නාවුල කඩවත ඇලගමුව මහා විදුහලේ ඉගනුම ලබමින් ජීවිතය ජයගන්නට උත්සහ දරණ අසරණ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි කිසිදු හව්හරණක් නොමැතිව කුඩා පැල්පතක ජිවත්වන අනුවේදනීය පුවතක් දැනටමත් ඔබ අසා ඇතුවා වන්නට පුළුවන. කෙසේ වෙතත් මේ වීඩියෝව නරබන්න, ඔවුන්ගේ කතාවට කන් දෙන්න. පිටරට සුද්දන් වෙනුවෙන් ප්‍රසිද්ධිය තකා අයිස් වතුර නාන දේශපාලුවන්, කලාකරුවන් ප්‍රමුඛ තවත් පිරිස් සිටින අපේ රටේ මෙවැනි දරුවන් වෙනුවෙන් කිසිදු වගකිවයුත්තෙක් මෙතෙක් කිසිදු දෙයක් කර නැත.
    තවත් කතා කර කර සිටීමෙන් පලක් නැත. අප අද මෙම වැඩිමහල් සොහොයුරා වන චාමර මල්ලිට කතාකර ඔවුන්ගේ බැංකු ගිණුම ලබාගත්තා. ඔබත් උණුවෙන හිතක් සහිත කරුණාවන්ත පුද්ගලයෙකුනම් ඔබට හැකි පමණින් ආධාර මුදලක් මෙම ගිණුමට බැර කරන්න. එය අනිවාර්යෙන්ම මහගු පුණ්‍යකර්මයක් වනවා නියතය. මෙය ඔබගේ මිතුරන්ටත් නෙතගැටීමට Share කරන්න.
    මෙම දරුවන්ට අමතන්න :- 0778423122,
    චාමර (අයියා) චමල් (මල්ලි)
    විදුහල්පති අමතන්න :- 0770867636
    ,

    තැන්කු

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මැල්කම් මහත්තයාට හරි ජෝසප් මහත්තයාට පෙන්නුවා නම් මේ කොල්ලෝ දෙන්නව බවුතිෂ්ම කරලා මෙලහකට සල්ලි කියක් හරි දිල :rofl: සාමාන්‍යයෙන් එහෙම නේ ගම් වල වෙන්නේ. යොහොවාගේ අරවගේ මේවගේ කියලා යනවා හලෙලුයා කියලා සල්ලි දීලා ගෙයක් හදලා දීලා සහජිවනේ වැඩි දියණු කරන්න කියලා කොරන්නේ ඕකනේ. දැන් මහින්දගේ ගැනිත් ඕකනේ කරන්නේ. මල්ක්මගේ රෙද්ද අස්සේ ලැගගෙන :rofl:

    ශිරන්ති ක්‍රිස්තියානි ද බන්?