පාසල් යන පුතාගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි &a

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    පාසල් යන පුතාගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි &a

    පාසල් යන පුතාගේ ජංගම දුරකථනයේ තිබූ
    අසැබි දර්ශන දුටු පියා වෙඩි තබාගෙන දිවි නසාගනී


    අන්තර්ජාලයෙන් ලබා ගත් අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට කිහිපයක්‌ පාසල් යන තම පුතුගේ ජංගම දුරකථනයේ තිබෙනු දුටු පියෙකු දැඩි ලෙස සිත් තැවුලට පත්ව පෙරේදා (9) වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

    ගොකරැල්ල පොලිස්‌ වසමේ පදිංචි 43 හැවිරිදි පියෙකු මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති අතර ඔහු තම නිවසේ තිබූ කොටන තුවක්‌කුවකින් මෙලෙස වෙඩි තබාගෙන ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ගොකරැල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු වන මිය ගිය අයගේ පුත්‍රයා සතුව තිබූ ජංගම දුරකථනයක්‌ පසුගිය දිනෙක විදුහල්පතිවරයාට හසුවී ඇත.

    පසුව එය තමන් භාරයට ගත් විදුහල්පතිවරයා එම ජංගම දුරකථනය පරීක්‍ෂා කර බැලීමේදී එහි අසභ්‍ය චිත්‍රපට දර්ශන තිබෙන දැක සිසුවාගේ දෙමාපියනට පාසලට පැමිණෙන ලෙස දන්වා තිබේ.

    විදුහල්පතිවරයාගේ දැනුම් දීමට අනුව මියගිය අය හා ඔහුගේ බිරිඳ පෙරේදා (9 දා) දරුවා ඉගෙනුම ලබන පාසලට ගොස්‌ ඇති අතර එහිදී අදාළ ජංගම දුරකථනයේ වූ දර්ශන ඔවුන්ට පෙන්වීමට විදුහල්පතිවරයා පියවර ගෙන ඇත.

    එම සිද්ධියනේ පසු දැඩි ලෙස සිත් වේදනාවට පත්වූ පියා යළි නිවසට පැමිණ නිවසේ තිබූ තුවක්‌කුව ගෙන මෙලෙස වෙඩි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.


    Code:
    divaina.com
     
    • Like
    Reactions: Rovin

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තාත්තට පිස්සු බන්, මමත් මේ ලගදී අහු උනා, වෙලාවට අපේ ගෙදර තුනක්කුවක් නැත්තේ

    චාටර් නේ. :eek:

    අපරාදේ තුවක්කුවක් තිබුනා නම් උබට තමයි වෙඩි තියන්නේ :rofl::rofl::rofl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් හෂාන් මේක බලපන් ටිකක්..
    tag.png
    අසැබි දසුන්
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    lamayage anaagathee mokada wenne kiyala poddak wath hithanne nethuwa merunahama harida.. den ee lamayage jeewitha kaalema mee gena hitha hitha duk wenwa. .. ara ponna principle kaarayath meekata wagakiyanna ooni...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    puduma puke amaruwak tiyena pinenk..
    uta gaaniek kisima athal ekak nathuwa athi
    ekane podi ekekge 4n eke wal tibba kiyala
    uwa gaaniyek dusanaya kala wage maragena kanna hadanne
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    පොඩි එකාව මරල වෙන එකෙක් හදාගන්න එපැයි සිරාවට!

    පව් බන්...
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය මනුස්සය වෙඩි තියා ගන්න ඇත්තේ ප්‍රින්සිපල් ඉස්සරහ වෙච්ච අවනම්බුව නිසා වෙන්න ඇති. පවු... :(

    පිනාටත් ටිකක් මොළේ තියෙන්න එපැයි දෙමව්පියන්ගේ හිත් හදල ගෙදර යවන්න.