
school lyf eka matak una bn....+++9

ඒ කාලේ පන්තියේ කවුරුවත් නැති වෙලාවට කොල්ලෝ වට වෙලා ඇම්ඩන්ගේ කතා කියනවා... එහෙම නැත්නම් කුණුහරුප තේරවිලි අහනවා... ගොඩාක් එවුන්ට චක්කරේට වඩා මතක එවුව(මට වගේ).... සමහර එවුන් අමතක වෙනවට එවුව කොලේක ලියාගෙන ගිහින් පොත් වල ලියල ගෙවල් වලින් ගුටි කාපු අවස්ථාත් තිබුනා... ඒ කාලේ අයිත් එන්නේ නැහැනේ ඉතින්... ඒ ගත්තු ෆන් කවද ගන්නද අයිත්...![]()
![]()
![]()
.