පාසල් සමයං

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;13430312 said:
    ehenam kohomada kotu 11 gehuwe????????
    rep iwarai machan.....
    r5N4w.png

    :lol: rep madida :p

    :rofl: මේක දැම්මෙ 2011 ද කොහෙද බං..
    මේකෙ රෙජිස්ටර් උනේ 2009 උනාට ගොඩාක් වෙලාවට ‍ත්‍රෙඩ් දැම්‍මෙ නෑ.. නිකං පොස්ට් දදා හිටියා විතරයි...
    ඇත්තම කිව්වොත් ..
    ආසාවක් ඇති උනා කොටු 11ක් පුරවගන්න.. :rofl::P
    ඉතිං ඒ ආසාව ඉටු කර ගත්තා... දැං වැඩිය රෙප් ඉල්ලං යන්නෙ නෑ නෙහ්... (ලගදි දාපු ත්රෙඩ් එකකවත් එහෙම කියලා නෑ මං.. :yes: ) බලන අය ඉතිං රෙප් දීලා යන එක වෙනමම කථාවක්.. :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට කවි ටික.....
    (2011දී දාපු එකක් වුනත් කමක් නෑ) ඔන්න රෙපකුත් දුන්නා.......:cool::cool::cool:
     
    • Like
    Reactions: Dinushasankalpa