පාසල් සිසුන්ට ආහාර වේලක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාසල් සිසුන්ට ආහාර වේලක්

පාසල් සිසුන්ට ආහාර වේලක්
(ශාන්ත රත්නායක)

පාසල් සිසුන් වෙත පාසල් වේලාව තුළ දී පෝෂ්‍යදායි ආහාර වේලක් සපයා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ දී අද (26) පැවති උත්සවයකට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති අනවශ්‍ය වියදම්, අක්‍රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා කියයි.

අදාළ යෝජනාව ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එක පාරක් චූටි බිස්කට්ස් අහුරක් කන්න හම්බ උනා.ඊය පස්සේ ක්‍රි පැකට් එකයි බනිස් එකයි. මේ මොන කෙහෙම්මල හම්බ උනත් කැන්ටිමෙන් කන එක තරම් ආතල් එකක් නෑ.හැමදාම එකොලහයි දහයට කැන්ටින් එකෙන් හොදට කාලා තේ බීලා එන එක තමයි කරේ.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එක පාරක් චූටි බිස්කට්ස් අහුරක් කන්න හම්බ උනා.ඊය පස්සේ ක්‍රි පැකට් එකයි බනිස් එකයි. මේ මොන කෙහෙම්මල හම්බ උනත් කැන්ටිමෙන් කන එක තරම් ආතල් එකක් නෑ.හැමදාම එකොලහයි දහයට කැන්ටින් එකෙන් හොදට කාලා තේ බීලා එන එක තමයි කරේ.

    tho iskole giya ekekda wesige pute
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති අනවශ්‍ය වියදම්, අක්‍රමික මූල්‍ය භාවිතාවන් සහ අනවශ්‍ය වියදම් සියල්ල නවතා ඇති නිසා මේ සඳහා මුල්‍ය ප්‍රතිපාදන සකසා ගත හැකි පරිසරයක් මේ වන විට නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා කියයි.

    :baffled: :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් ඉතින් හාල් 120 යි... ෙපාල් 100යි. ෙගවල්වල කන්න ෙදන්නත් බැ දැන් ෙදමව්පියන්ට......