පාසල් සිසුන්ට ටැබ් දීම හරිද ?

පාසල් වයස යනු හයක් හතරක් නොතේරෙන වයසවේ . මෙවන් වයසක ටැබ් දුන්නොත් අනිවා වැල බලනවා ( කෙල්ලො පවා ) ඉතින් මේක අපේ හිටන් ජනපති නැවැත්තුවත් ,රනිලායි අකිලයාටයි මේවා දීගන්න පුදුම ඇම්මක් හට ගෙන නොවෑ . දෑන් උසස්පෙල ලමයිට දෙන්නයි ට්රයි එක ..මේවට දෙරණ අරුණේ චතුර අල්විස්තුත් සපොර්ට් එක දෙනවයි කිව්වා අද ..අනේ අපොයි..
දෙරණේ චතුර කොලුවාගේ ලොජික් අනුව වැල නොබලන්න සොෆ්ට්වෙයා එකක් හදලා ටැබ් දුන්නනම් හරිලු ..
මට තියන පොරස්නේ මචන්ලා වැල බලන්නේ ඉන්ටනෙට් වලින් විතරදකියලා ..ඇයි යකෝ කොල්ලො අතරේ කොච්චර විඩියෝ ශෙයා වෙනවද ? පෙන් එකකට ගහලා නැත්තම් USB කේබල් එකකින් වැල බලන එක වැඩක්ද ? මේ රට මේ යහපාලනෙයි මොඩ මාධ්යවේදියෝ රෑලයි කොහෙටද ඇදන් යන්නේ? උසස් පෙල ලමයි මෙච්චරකල් A3 ගත්තේ ටෑබ් එකක් ඔබලද ?මොනාද මේ මොඩ කතා ?
දියුනු රටවල් වල ලමයි තාක්ෂණේ පාවිච්චි කරන්න දන්නවා වුනාට අපේ උන් දන් නෑ .අපේ ලමයිට ටැබ් එකක් දුන්නොත් වදුරට දෑලි පිහිය අහු වුනා වගේ තියෙයි . මෙහෙ සමාජේ දියුණු සමාජයක් නෙමේ ..
එකෙක් ගේම් ගහලා විභාගේ කෙලවා ගනිවි
තව එකෙක් වැල බලලා නොදන්න කමට අත්හදාබලන්න තමන්ගේ නන්ගිව දූෂණය කරවි.( හොරොව්පතානේ ,කැබිතිගොල්ලෑව වගේ ගමකින් තමා වාර්තා වෙන්නේ හි හි ..)
තව එකක් වැල බලලා බලලා කාලේ කාලා විභාගේ කෙලවා ගනිවි .
තව එකෙක් FB වලින් කුඩුගහන්න පාටි දන්න ප්ලේස් හදාගනිවි..
ලමයි ටෑබ් ඔබ ඔබ එක තෑන ඉදලා දියවෑඩියා කොලෙස්ටරොල් හදාගනිවි.ප්රයිවට් හොස්පිටල් වල බිස්නස් නැගලා යාවි ..
කෙල්ලො FB ගිහින්/ වැල බලලා අසහනේට අපතයන්ට අහු වෙලා 18 පනින්න කලින් පෙට්ටිය කඩා ගනිවි .. ඊටපස්සේ “මගේ පෙට්ටිය කැඩුනා” කියලා ලොකු අකුරෙන් පත්තරේ පලවේවි . තව කෙල්ලෙක් යෝනිය අස්සට වම්බටු ගෙඩි බස්සගන්න ගිහින් රෝහල් ගත වෙවි . අපේ දෙරණ අරුණේ චතුර අල්විස් එවා රස කොර කොර කියාවි . පත්තර උණු කැවුම් වගේ විකිණේවී.
පැහැදිලිවම මේවා රහසිගත කුමන්ත්රණ..මේ අසරණ වෙන ලමයිගේ ජීවිත වල කඩාවැටෙන අධ්යාපනය ගොඩ නැගීමේ වගකීම රජයේ උසස් අද්යාපන ආයතන වලට හිමිවන්නේ නෑ .හිමිවන්නේ පෞද්ගලික අධ්යාපන ආයතනවලට .. උන්ගේ බිස්නස් තමා ගොඩ යන්නේ ..
ලොකේ තියන අමාරුමhigh shool විභාගේ මෙහෙ උසස් පෙල කියලා කියනවා(මට ඇහිලා තියනවා ) ඉතින් මෙහෙම විභාගයක් කොලේ ලමයි ටෑබ් එකක් ඔබලද කියලා ලොකු ගැටලුවක් තියනවා.
ඉස්කොලේ යන උන් වැල නොබලන උන්නෙමේ.. ඒත් ඒකට ලැබෙන අවස්ථා ගණන අඩුයි.මොකද ගෙවල් වලින් ඇහැගහගෙන ඉන්නේ ..මෙහෙම ටැබ් දුන්නොත් එලි වෙනකම් වැල බල බල ඉදීවි.
මේ නොදියුණු සමාජෙට ගැලපෙන දෙවල් විතරක් දෙන්න පුරුදුවෙයල්ලා.අර රටේ මෙහෙම වෙනවා.අහවල් රටේ මෙහෙමයි කිය කිය 100%ක් ඒවා මෙහෙට ආදේශ කරන්න හදන්න එපා.. මේ තාක්ෂනේ නිසා ලමයින්ගේ තියන ළමාකම අද රටේ නැතිවෙලා. ඉන්නේ පොඩි වැඩිහිටියෝ. ළමයි ගහක්කොලක් අදුරන් නෑ.සොබාදහම අදුරන් නෑ ..පොඩි එකාටත් දියවැඩියාව ,කොලෙස්ටරොල් ..
වැදගත් පවුල්වල ලමයිට දෙමව්පියන්ගේ අවදානයකින් තොරව ෆොන් එකක්වත් පාවිච්චිකරන්න දෙන්නෑ .
එන්න පුතේ..එන්න දුවේ .. අපි වැලබලමු …. - මීට රනිල් මාමා සහ අකිල මාමා