පාසල් සේවය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,999
    34,432
    113


    මේ පාසල් වෑන් එක traffic ගෘප් එකේ ෂෙයාකරාම පැය කීපෙකදී දාස් ගානක් කම්පිත වෙලා. බහුතරේ කියන්නේ වාහන ගණන්, පාට්ස් ගණන්, පව් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ, දරුවන්ගේ ජීවිත අනතුරේ ආදිය මිස ප්‍රශ්නයට හේතුව නෙමෙයි.

    බහුතරය එකඟ වෙනවද මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ මේ රටේ සහමුලින් වැරදි ප්‍රවාහන සහ අධ්‍යාපන ක්‍රම නිසා බවත්.......
    මේකට එකම විසඳුම රටේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම සහ හොඳම පාසල ළඟම පාසල කිරීම බවත් කිව්වොත්?

    හැබැයි ඒ දෙකම නෙමෙයි නේද අපි මෙච්චර කල් දේශපාලකයන්ගෙන් ඉල්ලුවෙත්, දේශපාලකයන්ට ඡන්දෙ දුන්නේත්?
    ඉල්ලුවේ ලාබෙට වාහන, ලාබෙට තෙල් නේද?
    පගාවෙං බොරුවෙන් හරි හැදුවේ නගරයේ හොඳ පාසල් වලට ළමයි දාන්න නේද?

    දැන් ඉතින් ප්‍රශ්නය ඔඩුදුවලා තියෙන්නේ මේක විසඳන්න අති විශාල ප්‍රතිපත්තිමය වෙනසක් කරන්න ඕන, මිනිසුන්ගේ ජීවන තත්ව උසස් වෙන්න ඕනේ. අනේ පව් කියාගෙන හැමදේම ලාබෙට ඉල්ලගෙන මේ රට ගොඩ දාන්න බෑ!

    අඩුම ගානේ දැං රැළි හදාගෙන හොරු අල්ලං දූෂණ නැති කරලා රට හදන්න එන අයගෙන්වත් අපි ඒ අය රට හදන ආර්ථික ප්‍රතිපත්තිය, සංවර්ධන ක්‍රමවේදය මොකක්ද කියලා අහනවාද? නෑ නේද?
    ඔහොමම යං
    😁
    🔫
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මේක හොඳම පාසැල ලඟම පාසැලට යන එකක් වෙන්න ඕනෙ. ඕකට දුර යන්නනම් බැරුව ඇති. අනික ඕකෙ ඇතුලෙ ලමයි ඉන්නවා කියලා ශුවර් ද.. අර සුදු පාට ඇඳුමකුයි අතකුයි වගේ පෙනුනට ..තව හිතුවොත් වෙන පෙට්ටි, කාඩ්බෝඩ් වගේ එව්වත් හිතාගන්න පුලුහන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,633
    113
    සේදවත්ත
    මූද හත් ගොව්වක් තියලා අමුඩ ගහන හැටි හෑලි ලියන්න තමා අපේ උන් දන්නේ . වෙන්න ඕනේ එක්කො ඕක හදලා දියන් නැත්තම් නඩුවක් දාල ඕක භාවිතයෙන් ඉවත් කර හෝ නවීකරණයට අණ කිරීම .

    හෑලි නම් ලියනවා හුම්තලා වෙන පකක් නෑනේ