පාසල් හැරයාමේ සහතිකය නෑ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාසල් හැරයාමේ සහතිකය නෑ

    මම තුන් වෙනි පාර AL කරලා campus ගියේ.
    Campus register වෙද්දී පාසල් හැරයාමේ සහතිකය ඉල්ලනවා.
    මම ගාව එක නෑ. photo copy එකක් තියෙන්නේ.
    එක මොනවට හරි ගත්තද? A//L application එකට අමුනන්ද හරි campus registration එකට යවන්ඩ හරි?
    මට මතක නෑ මොකේටද දුන්නේ කියල
    අලුතෙන් එකක් ගන්ඩ පුලුවන්ද?

    ස්තුති
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම තුන් වෙනි පාර AL කරලා campus ගියේ.
    Campus register වෙද්දී පාසල් හැරයාමේ සහතිකය ඉල්ලනවා.
    මම ගාව එක නෑ. photo copy එකක් තියෙන්නේ.
    එක මොනවට හරි ගත්තද? A//L application එකට අමුනන්ද හරි campus registration එකට යවන්ඩ හරි?
    මට මතක නෑ මොකේටද දුන්නේ කියල
    අලුතෙන් එකක් ගන්ඩ පුලුවන්ද?

    ස්තුති

    Ganna puluwan machan, mamath gaththa, mekai procedure eka

    Mulinma Zonal education office ekata yanna, ehe thiyanawa okata form ekak, eka aragena fill karala JP kenekgen (or lawyer) certify karaganna one. eeta passe zonal education office eken ubata liyum denawa uba giya schools wala principal lata, copy ekak issue karanna kiyala. uba e liyuma aragena giyapu schools walata yanna one piliwelata (1st school, 2nd school etc) ethakota ubata ehen certificate eka hadala denawa. mokatath photocopy eka aran giyama lesi wei.
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මම තුන් වෙනි පාර AL කරලා campus ගියේ.
    Campus register වෙද්දී පාසල් හැරයාමේ සහතිකය ඉල්ලනවා.
    මම ගාව එක නෑ. photo copy එකක් තියෙන්නේ.
    එක මොනවට හරි ගත්තද? A//L application එකට අමුනන්ද හරි campus registration එකට යවන්ඩ හරි?
    මට මතක නෑ මොකේටද දුන්නේ කියල
    අලුතෙන් එකක් ගන්ඩ පුලුවන්ද?

    ස්තුති

    Ow. 3rd shy nisa yawanna one. uba yawala athi. Aka UGC eken apahu campus ekata ewanawa. ubata onemanam campus ekata call ekak deela ahapan. Aya aluthen ekak ganna one na :yes::yes: