7 වසරෙ ජී.කු ජීවන කුසලතා වලට බල්බ් හොල්ඩරයකුයි,ඇඩප්ටරයයි වයර් කෑල්ලකට සෙට් කරන්න උගන්නනවා නෙ. හැම එකාම ඒ සෙට් එකක් හදා ගෙන එන්න ඕනේ.... ඔන්න ෆ්‍රී පෙරියඩ් එකක පන්තියේ ඔක්කොම අර සෙට් ටික එකට ඈදල පන්තියේ බල්බ් එකට ගහල බල්බ් එක අනික් කෙලවරට ගැහුවා....පිනා ආවා පොර එනකොට බල්බ් එක පත්තු වෙවි එකෙකුගෙ අතේ...
