පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    අනේ මන්ද බන් උබලට ඉතින් හැම එකම දේශපාලනේනෙ..

    හරකෙක් උනාට උම්ම්බැහැ ............ කියන්න එපා

    ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

    20245535_1640526679299064_5282654959060442690_n.png

    ලොල් :lol:
    rangana26 උම්ම්බැහැ ............ කියන්න එපා :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    බයියොනේ බන්.ඕකුන් දන්නේ පුක ගැන විතරයි.:lol::lol:

    බයියෝ අඩුගානේ පුක ගැන දන්නවා. තොට අඩු ගානේ දැනගන්නවත් පුකක් නෑ නේ මේකේ උන් ඇරලම :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැනටමත් පරක්කුයි ...මේවා අවුරුදු ගානකට කලින් කරන්න තිබුන ඒවා ..උසස් අද්‍යාපනය සදහා පීටර ගිය එවුන්ගෙන් අහගන්න පුළුවන් උන් අවුරුදු 16 දී 17 දී කැම්පස් ඇවිත් 20-22 වෙනකොට එළියටත් එනවා අපේ එවුන් නාකි වෙනවා

    ඔය 7,8 වසර වලදී කොරන ලබ්බක් නැහැනේ ඇත්තටම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක හොද වෑඩක්. අවුරුදු 20-22 වෙනකොට රස්සාවක් කරන්න පුලුවන් වෙනවනම් කොච්චර හොදද? අපි ජීවිතේ හොදම කාලේ ඉගෙන ගන්න එක තමා කලේ. අවුරුදු තුන හතරක් කලින් සල්ලි හොයන්න පටන් ගන්න පුලුවන් නම් මරුනේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21979549 said:
    20245535_1640526679299064_5282654959060442690_n.png

    ලොල් :lol:
    rangana26 උම්ම්බැහැ ............ කියන්න එපා :lol::lol:

    neth කියන්නේ ඉතින් මහින්දට කඩේ යන උන් නේ.උබලා වගේම නැතැයි:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක හොද වෑඩක්. අවුරුදු 20-22 වෙනකොට රස්සාවක් කරන්න පුලුවන් වෙනවනම් කොච්චර හොදද? අපි ජීවිතේ හොදම කාලේ ඉගෙන ගන්න එක තමා කලේ. අවුරුදු තුන හතරක් කලින් සල්ලි හොයන්න පටන් ගන්න පුලුවන් නම් මරුනේ

    ඔව් බන් ඉන්දියාවේත් 21-22 වෙනකොට කැම්පස් අවුට් වෙනවා ...ඇමරිකාවේ 16-17 කැම්පස් එකට යනවා .....අපේ උන් නාකි වේවි ඉන්නවා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21979560 said:
    බයියෝ අඩුගානේ පුක ගැන දන්නවා. තොට අඩු ගානේ දැනගන්නවත් පුකක් නෑ නේ මේකේ උන් ඇරලම :rofl::rofl:

    ඔව් ඔව් දන්නවා බයියෝ කොලුකාරයෝ කියලා.ඒ උනාට රනිල්ගේ පොන්නකම ගැන තමා හොයන්නේ.:lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ

    ඔව් ඔව් දන්නවා බයියෝ කොලුකාරයෝ කියලා.ඒ උනාට රනිල්ගේ පොන්නකම ගැන තමා හොයන්නේ.:lol::lol:

    රනිල් ෆොන්නයා කියලා ටොයියෙම පිලිගන්න සෑහෙන්න වටිනවා :lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔය 7,8 වසර වලදී කොරන ලබ්බක් නැහැනේ ඇත්තටම
    පොඩි කාලෙ කියන්නෙ neuroplasticity එක ගොඩක් වැඩි අවධියක්. ඒ කාලෙත් එකම දේ වමාර වමාර ඉන්නව කියන්නේ, මහ අපරාධයක්.:yes:
    තව ගොඩක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍ය යි.:cool:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ȜMA X;21979604 said:
    රනිල් ෆොන්නයා කියලා ටොයියෙම පිලිගන්න සෑහෙන්න වටිනවා :lol:

    අපිටනම් අදාලම නැහැ.මොකද අපි උබලා වගේ මිනිස්සු මනින්නේ ජොකා අතුලෙ තියෙන දේවල් වලින් නෙමෙයිනේ.:lol:අනික රනිල් GAY උනත් රනිල් ලෝකේ ඉන්න එකම GAY පොර නෙමෙයිනේ.Tim Cook (APPLE CEO) GAY කියලා මිනිස්සු අයිෆෝන් ගන්නේ නැතුව ඉන්නේ නැහැනේ.:lol::lol:උබලට තමා ඕවා මැජික්..:lol:
     
    එක නම් හොද වැඩක්. අවරුදු 20 විතර වෙන කොට campus out වෙන මට්ටමට ගේන්න ඕන...
    කාලේ අපරාදේ ගෙවිල යනවා නිකරුනේ...A/L කරලත් අවුරුද්දක් ගෙදර ඉන්නවා නෙ...දැන් තියෙන විදිහට අපේ උන් බදින්නේ අවුරුදු 28 විතර වෙලා...

    මේකත් පට්ටයි...ඔය මොන්ටිසෝරි කරන එවුන් කොහොම සල්ලි ගරනව ඇත්ද?

    :yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    ȜMA X;21979604 said:
    රනිල් ෆොන්නයා කියලා ටොයියෙම පිලිගන්න සෑහෙන්න වටිනවා :lol:

    රනිල්ගේ පොන්න කම බලන්න තිබ්බ පුක රතු සඳුන්ගේ පුක චෙක් කලා නම්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ȜMA X;21979549 said:
    20245535_1640526679299064_5282654959060442690_n.png

    ලොල් :lol:
    rangana26 උම්ම්බැහැ ............ කියන්න එපා :lol::lol:

    අහ්හ් නෙත් ගොසිප් නේද
    ඇමතිගේ පින්තුරෙත් තියනවනේ එහෙනම් මේක අකිලයගේම තමයි නේද

    මෙන්න නිවුස් එක අකුරු පුලුවන්ද එහෙනම් කියවපන්

    පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත.

    මෙම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේදීද, උසස්‌ පෙළ විභාගය 12 ශ්‍රේණියේදීද පැවැත්විය යුතුය.

    එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික අංශය ලෙසද දැනට හය ශ්‍රේණියේ සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා පවතින කනිෂ්ඨ ද්විතියික අංශය හය ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය ලෙසද වර්ග කිරීමට කොමිෂන් සභාව යෝජනා කර ඇති අතර නවය ශ්‍රේණියේ සිට දොළහ ශ්‍රේණිය දක්‌වා වන සිව් වසර ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය ලෙසද වර්ග කිරීමකට ලක්‌කර ඇත.

    මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ සිව් වසර සම්පූර්ණ වන දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවය.

    සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියේ ඉහත යෝජනාව අන්තර්ගත වන අතර එම යෝජනාවලිය මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

    අනේ මන්ද බන් උබල වගේ එවුන්ට මොනවා කියන්නද කියල
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ගේ පොන්න කම බලන්න තිබ්බ පුක රතු සඳුන්ගේ පුක චෙක් කලා නම්

    අනුන්ගේ පොන්නකම හොයන්න කලින් ගිහින් උබේ අසහනේට බෙහෙතක් ගනින්.ගෑනියෙක්ට බස් එකේවත් යන්න දෙන්නේ නැති එකා එනවා අනුන්ගේ පුකවල් අස්සේ එබෙන්න. :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :lol:පුක දීලා කිච වෙනවා කියන්නේ ඕකට තමා.:lol::lol:

    අපිටනම් අදාලම නැහැ.මොකද අපි උබලා වගේ මිනිස්සු මනින්නේ ජොකා අතුලෙ තියෙන දේවල් වලින් නෙමෙයිනේ.:lol:අනික රනිල් GAY උනත් රනිල් ලෝකේ ඉන්න එකම GAY පොර නෙමෙයිනේ.Tim Cook (APPLE CEO) GAY කියලා මිනිස්සු අයිෆෝන් ගන්නේ නැතුව ඉන්නේ නැහැනේ.:lol::lol:උබලට තමා ඕවා මැජික්..:lol:

    රනිල් gay කියලා මූම කියනවා ලොල් ...... ටීම් කුක් gay කියලත් මූ දන්නවා ..... එතකොට ලෝකේ වටේ ගිහින් පුක දෙන බුවා ඔයාද :lol:

    උබ යන තැන පුක බෝර් කරන් යනවා නේ ...... ඕක පවුලේ පුක් දීමක්ද ?

    කරුම ජීවිත උබේ අම්මා හිරිකොටේ තාත්තා අකිල ගාව .... වටේ යන ජීවිත
    :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් gay කියලා මූම කියනවා ලොල් ...... ටීම් කුක් gay කියලත් මූ දන්නවා ..... එතකොට ලෝකේ වටේ ගිහින් පුක දෙන බුවා ඔයාද :lol:

    උබ යන තැන පුක බෝර් කරන් යනවා නේ ...... ඕක පවුලේ පුක් දීමක්ද ?

    කරුම ජීවිත උබේ අම්මා හිරිකොටේ තාත්තා අකිල ගාව .... වටේ යන ජීවිත
    :lol::lol:

    අනේ මන්දා කාගේ දරුවෙක්ද මේ.:lol:කොයි වෙලෙත් බිබික්කන් විකුණන ගෑණි වගේ පැටලෙන්නමයි එන්නේ.:lol:ඕක උබේ ජාන වල වැරැද්ද බන්.:(

    http://time.com/4036006/tim-cook-coming-out-gay/
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් gay කියලා මූම කියනවා ලොල් ...... ටීම් කුක් gay කියලත් මූ දන්නවා ..... එතකොට ලෝකේ වටේ ගිහින් පුක දෙන බුවා ඔයාද :lol:

    උබ යන තැන පුක බෝර් කරන් යනවා නේ ...... ඕක පවුලේ පුක් දීමක්ද ?

    කරුම ජීවිත උබේ අම්මා හිරිකොටේ තාත්තා අකිල ගාව .... වටේ යන ජීවිත
    :lol::lol:

    අයිෆෝන් එකක් නේද තියෙන්නේ.විසික් කරපන් බන් ජරාව.උබලගේ තත්වෙට හරියන්නේ නැහැ අයිෆෝන්.. http://time.com/4036006/tim-cook-coming-out-gay/

    :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳකුත් තියෙනවා පොඩි අවුලකුත් තියෙනවා ..

    අවුල තමයි මට නං හිතෙනේ පොඩි එවුන්ට පොඩි කාලේ ඉඳලම විෂය නිර්දේශයක් දීල මුන් පොඩි උන්ව මැෂින් කරයිද දන්නේ නෑ :( හොඳ ප්‍රායෝගික සිලබස් එකක් තිබ්බ නං හොඳයි !