පාසල්_කාලය වසරකින් අඩු වෙයි?

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    tution කාරයෝ නම් කැමති වෙන එකක් නැහැ . අවරුදු ගාන අඩු වෙනවට :eek:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලජ්ජ කොල්ලා දුප්... එවගේද පුකේ ඇරලා පිස්සු හැදුන එකෙක් දැක්කම

    අලජ්ජ අලජ්ජ අල අල අල.... අලජ්ජ අලජ්ජ අල අල අල....

    පිස්සා පිස්සා හූ හූ.:lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර

    මේකේ ඉන්නේ මරා නැතුව පිස්සු හැදුන උන්නේ.නැත්නම් මේ ත්‍රෙඩ් එක මේ වගේ කුණුහරුප ගහ ගහ විනාස කරයිද.

    එක්කෝ උන්ව Ignore කරපන් එක්කෝ උන්ගෙන් ආතල් ගනින්,
    වටින Thread එකක් මේක.. අපරාදේ... :no::no:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක්කෝ උන්ව Ignore කරපන් එක්කෝ උන්ගෙන් ආතල් ගනින්,
    වටින Thread එකක් මේක.. අපරාදේ... :no::no:

    මම මොනාද බන් කිව්වේ.:cool: කියලා දාපු එකටනේ අර පිස්සු බල්ලා කුණුහරුප කියාගෙන ආවේ.ඊට පස්සේ තමා අනිත් පිස්සු බලු රොත්තම දුවගෙන ආවේ.

    71dWHDy.png
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21979364 said:
    අකිල විරාජ් ෆොන්ස්ගේ අදහසක් වෙන්න ඕනි මන් හිතන්නේ :lol:

    "ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත"

    නිකන්ද කියන්නෙ ඉතින් අමු ගොනා කියල .මූ හොදයි පට්ටි දාන්න ගන්න .නියම කලවම් නැති වස්ස :lol::lol::lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    "ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත"

    නිකන්ද කියන්නෙ ඉතින් අමු ගොනා කියල .මූ හොදයි පට්ටි දාන්න ගන්න .නියම කලවම් නැති වස්ස :lol::lol::lol:

    අරෙහේ කනකොට මේ thread එකට පැන්නද ගෑනි වාගේ මේකෙත් රෙන්න තෝ? :lol:
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    766
    113
    Paris
    "ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව යෝජනා කර ඇත"

    නිකන්ද කියන්නෙ ඉතින් අමු ගොනා කියල .මූ හොදයි පට්ටි දාන්න ගන්න .නියම කලවම් නැති වස්ස :lol::lol::lol:

    :lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාසල්_කාලය වසරකින් අඩු... 07-21-2017 12:01 PM kari demala

    මෙන්න අකිලගේ කොල්ල ඇවිත් රේප් කපලා. අයියෝ මට වොක්සාවැගන් කාර් එකක් ගන්න තිබ්බ රේප් ටික :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සියලූම ආගමික විෂයන් පාසල් වල උගන්වන එක නවත්වන්න ඕන.ගල් පැලෙන අතේ පැලවෙන බොරු උගන්වන්න කරන වියදම සහ ඒ සඳහා වැය කරන කාලය අඩු වෙනවා.අනිත් එක පොඩි ලමයින්ගේ ඔලුවලට පොඩි කාලේ ඉදන්ම බොරුව දැම්මම ඒ අය බොරුවෙන් ජීවත් වෙන්න හදනවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ȜMA X;21980024 said:
    අරෙහේ කනකොට මේ thread එකට පැන්නද ගෑනි වාගේ මේකෙත් රෙන්න තෝ? :lol:

    උබනෙ හැම නූලකම බොක දදා යන්නෙ මුඩුක්කු ගෑනි වගේ . එක තැනක දාපන් .එකෝ කියවල හරියට තේරුම් ගනින් කියන දේ
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    උබනෙ හැම නූලකම බොක දදා යන්නෙ මුඩුක්කු ගෑනි වගේ . එක තැනක දාපන් .එකෝ කියවල හරියට තේරුම් ගනින් කියන දේ

    හෆ්ෆා උඹනම් :lol: ධාර ගොනෙක්. තපුපලන් එකේ සීමාවක් තියාගනින් :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක නම් හොද වැඩක්. අවරුදු 20 විතර වෙන කොට campus out වෙන මට්ටමට ගේන්න ඕන...
    කාලේ අපරාදේ ගෙවිල යනවා නිකරුනේ...A/L කරලත් අවුරුද්දක් ගෙදර ඉන්නවා නෙ...දැන් තියෙන විදිහට අපේ උන් බදින්නේ අවුරුදු 28 විතර වෙලා...
    මේකත් පට්ටයි...ඔය මොන්ටිසෝරි කරන එවුන් කොහොම සල්ලි ගරනව ඇත්ද?

    :cool::cool:
    එල වැඩක්

    එත් රොබින්හුඩ් කිව්වා වගේ පොඩි කාලේ ඉදන්ම මැෂින් කරවයිද දන්නේ නැහැ
    සිලබස් එක අනිවා වෙනස් වෙන්න ඕනේ මොන්ටිසෝරි ඉදන් 12-13 වෙනකන්
    එත් සිලබස් වෙනස් කරනවා කියල ඉතිහාසය ආගම අයින් කරලා දායිද දන්නේ නැහැ ඒවගේ වැඩ තමා කරන්නේ
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    good decision. puluwannam ugannana subject pawa adu wenna one. mage personal idea eka nam religion eka ugannana ekath school eken remove karanna one. karala OL walata "Mandatory subject ekak karanna one" ethakota okkomata dahampasal yanna wei. one nam 80% attendance balanna puluwan. idea ekak witharai.

    thawa sport ekak karana eka mandatory karanna one. ewa karanne nethi un Arts, dancing or music karanna one.