පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Salli thiyenawada nadda kiyana ekata wada machan, thamunge jeewithe gana abimanayakin jeewath wenna hama ekatama purudu karanna one.

    Aurudu 12-18 athara kaledi hamogema sithuvili wala loku wenaskam athi wenawa. Wirudda lingikayin kerehi akarshanayak hatagannawa. Eth e dewal adare kiyala therum gannawanam aththatama waradi.

    Adare kiyanne kochchara kapakirim karanna one, wagakeemak daranna one, iwasimak karanna one deyakda kiyala oya kisima kenekta therumak na oya wayase.

    Ekko anith eka karana paliyata, ehema nattam kick ekata karala podi kaledima paninna one pimi tika okkoma thamunge kamaththen hari akamaththen hari paninawa.

    Eth jeewithe e dewal karanna one kale wenakota widinna kisima deyak ithuru wela na.

    Onna okai aththa
     
    • Like
    Reactions: dinuka rukshan

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මේ කතාවනම් සත්‍ය 1ක්ද කියලා දන්නේ නෑ,
    ඒත් අද සමාජයේ ඕන තරම් මේ වගේ අවාසනාවන්ත දේ සිදුවෙනවා.. දෙමව්පියන්ගේ වගකීම මේ කතාවේදී පැහැදිලිව පැහැරහැරලා කියලා ඔප්පු වෙනවා.. :(
     
    • Like
    Reactions: dinuka rukshan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ohoma kallak matat set wela hitiya

    amma lawyer kenek tatta business karayek

    meki club ganei rata watei yanawa

    phone eken set wela mal kadala kadala dawasak enna kiwa meet wenna

    kellek nemei nikan anta parak wage

    mama meet unet na harena tapalen bus eke nagala gedara awa
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens

    හැබැයි ඉතිං ඔය කාව්‍යාට හරි පාරෙ යන්න තිබ්බා.. කවදාවත් දෙමාපියන්ගෙ සෙනෙහසක් නොලබපු ළමයි ඉන්නවා ඕනි තරම්.. ඒත් උන් ඔහොම ජීවිතේ කාලකන්නි කරගෙන නැහැ අනවශ්‍ය විදියට ආදරයක් හොයාගෙන ගිහින්.. තමන් දැනගන්න ඕන පොලවෙ පයගහලා ජීවත් වෙන්නෙ කොහොමද කියලා.. :D

    කෙටියෙන් කිව්වොත් කාව්‍යත් වැරදියි, දෙමාපියනුත් වැරදියි..:rolleyes:

    සම්පුර්ණයෙන්ම කෙල්ලගේ වැරැද්ද මචං . :no:
    මන් අත්දැකීමෙන් දන්නවා ගොඩක් කෙල්ලෝ sex වලට තියන ආසාවට දිගින් දිගටම එනවා .
    එයාලට ඕනේ නම් තමන් විසින් පාලනය වෙන්න පුළුවන් .
    එකම වැරැද්ද ආයේ ආයේ කරනවා නම් කවදාවත් ඌ / ඇය සුද්ද කරන්න යන්න හොඳ නැහැ .

    නමුත් අර එක පාරක් කරහම නිකන් ඇබ්බැහි වීමක් වගේ වෙනවා .
    ඔන්න ඕක නිසා කෙල්ල දිගින් දිගටම එනවා .

    පස්සේ පත්තර වල ලියන උන් කෙල්ල පතිනිය කරලා , අකමැත්තෙන් , බලහත්කාරයෙන් , එහෙමත් නැත්නම් බය කරලා , නොදැනුවත් කම නිසා වගේ පොන්න වචන දාල කෙල්ල සුද්ද කරන්න හදනව .
    ගොඩක් සීන් එහෙමයි .
    සමහර ඒවා නම් සිරාවට වෙන්නේ කෙල්ලගේ ආසාව මත.
    මේක ඉතින් කොහොම එකක් ද දන්නේ නැහැ .
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    උබේ කතාවනම් සිරා... සහතික ඇත්ත....:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ohoma kallak matat set wela hitiya

    amma lawyer kenek tatta business karayek

    meki club ganei rata watei yanawa

    phone eken set wela mal kadala kadala dawasak enna kiwa meet wenna

    kellek nemei nikan anta parak wage

    mama meet unet na harena tapalen bus eke nagala gedara awa

    ඇන්ටා පාරකන්ම් උබට පින නෑ... දතක් ගලවන්න එපේ බන්.... :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක ඇත්තටම අද සමාජයේ දකින්න තිබෙන ලොකු ප්‍රශ්නයක්.. දෙමාපියන්ට තමන්ගෙ ළමයි ගැන බලන්න බැරි නම් ළමයි නොහදා ඉන්න එක හොඳයි.. මොකද මේ වගේ දෙමාපියන් තමන්ගේ ජීවිතේ කරගෙන ඉන්නෙ සල්ලි.. දරුවෙකුට වගේ සළකන්නෙ සල්ලි වලට..:angry:

    ඔය වගේ පෙම් සබඳතා පටන්ගන්න කලින් සෑහෙන්න හිතන්න ඕන.. දෙන්නම කාර්යබහුල රැකියා කරනවා නම් ඒක පවුල් ජීවිතයට කෙසේ වෙතත් දරුවන්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා..:yes:

    හැබැයි ඉතිං ඔය කාව්‍යාට හරි පාරෙ යන්න තිබ්බා.. කවදාවත් දෙමාපියන්ගෙ සෙනෙහසක් නොලබපු ළමයි ඉන්නවා ඕනි තරම්.. ඒත් උන් ඔහොම ජීවිතේ කාලකන්නි කරගෙන නැහැ අනවශ්‍ය විදියට ආදරයක් හොයාගෙන ගිහින්.. තමන් දැනගන්න ඕන පොලවෙ පයගහලා ජීවත් වෙන්නෙ කොහොමද කියලා.. :D

    කෙටියෙන් කිව්වොත් කාව්‍යත් වැරදියි, දෙමාපියනුත් වැරදියි..:rolleyes:

    සෝස පාටින් ලියපු තෝත් වැරදියි :baffled:
    2+
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඕවා බන් කෙල්ලගේත් වැරැද්ද..කොන රෙද්දේ ආදරයක් උනත් තමාගේ තත්වේ තියාගන්න දන්නවනම් ජාමේ බෙරගෙන ඉන්න පුළුවන්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    ඔතන ආදරයට වඩා රාගයටයි මුල්තැන දීලා තියෙන්නෙ.. එතනින් තමා ජීවිතය වැරදුනේ.. දෙන්නම හැඟීම් පාලනය කරගත්තා නම් ඔහොම දේවල් වෙන්නෙ නැහැ.. අනික ඔය කාලෙදි දෙයක බරක්පතලක් තේරෙන්නෙ නැහැ..

    මම නම් කියන්නෙ අද කාලෙ කෙල්ලෙක් එක්ක රූම් එකකටවත් යන්න එපා කියලා.. ඔය හැමදේටම කලින් දෙන්නගෙ ආරක්ෂාව ගැන බලන්න ඕන.. මොකද ඒ වගේ තැනකදි උනත් ඔහොම දෙයක් වෙන්න බැරි නෑ.. කට්ටිය දන්නවා මුන් ගෙවල් වලට හොරා තමා මෙතනට ඇවිත් ආතල් ගන්නෙ කියලා..

    මම නම් ඔය හැම දේටම වඩා කෙල්ලගෙ යහපත ගැන, අනාගතය ගැන හිතනවා බං.. ජීවිතේ විඳින්න පුළුවන්.. හරි දවස ආවම.. ඊට කලින් විඳින්න ගිහින් ජීවිත කාලයම විඳවන්න මං කැමති නෑ..

    :yes: මමත් රූම් ගිහින්ම නෑ, කෙල්ලෙක්ව බඳින්න කලින් යන්න අවශ්‍යතාවකුත් නෑ. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් ඒක ඇත්ත.. ඒත් අද කාලෙ එහෙම දෙයක් වෙන්නෑ බං.. සාමාන්‍ය පෙල කරන්න ක්ලාස් යන කෙල්ලො ගත්තොත් 10%වත් මං දැකල නැහැ දෙමාපියො එනවා එක්කගෙන යන්න ක්ලාස් ඇරුණාම.. උන්ට ලොකු නිදහසක් හම්බෙනවා පාසල් කාලෙදිම ජීවිතේ විඳින්න.. ඔය කාලෙට හැඟීම් දැනීම් වැඩිපුර දැනෙනවලු.. ඉතිං වැරදි පාරෙ යන්න තියෙන ඉඩකඩ වැඩියි.. හැබැයි අපි ක්ලාස් ගියපු කාලෙ එහෙම නෑ බං.. ලේසියට කෙල්ලෙක්ට ලයින් දාන්න බෑ ක්ලාස් අරුණාම.. පෝලිමට තාත්තලා ඇවිත් ඉන්නවා දූලා එක්කගෙන යන්න..:rofl:

    කෙල්ලන්ට බං උපතින්ම එනව ලැජ්ජ බය කියන දේ. හොඳට බලපන් කෙල්ලෙක් ලේසියෙන් කොල්ලො වගේ වල් කමට බර නෑ. මගෙ යාළුවෙක් ඉන්නව ඒකි මම එක්ක ෆට්ටම ෆිට්. නොකියන මඟුලක් නෑ. ඒකි ජීවිතේට වල් වීඩියෝ බලලා නෑ. ඒකිටම කියලා ලැපක් තියෙනවා, නෙට් තියෙනව මොබිටෙල් ද කොහෙද. ඒකි දිවුරුවා වල් වීඩියෝ බලල නෑ කියල ජීවිතේටම. බලන්න හිතෙන්නෙවත් නෑ ලු. මම කීව ඕන නම් මම ලඟ ඔයා ඉල්ලන ඕනම විදියෙ එකක් හොයල දෙන්න පුළුවන් සයිට් තියෙනව, හොයලා බාල වුනත් දෙන්නම් කියල. :no: මම ඒකිට ඒව දෙන්න නෙවෙයි නිකමට කීවෙ. :baffled: මේකි ඒත් එපා ඕන නෑම කියනවනෙ යකෝ. ඒකට බලපන් අපි. :P

    කෙල්ලන්ට හෝමෝන වලින් පුදුම විදියට සංවරකම ලැබෙන්නෙ ඉබේම වගේ. උන්ට ඒ නිසාම බූට් එහෙම කෑවාම ඔහෙ ගාණක් නෑ. ගොඩක් උන් හිතන්නෙ උන් කියන්නෙ නෑ දුක හිතේ තියන් ඉන්නව කියල. ලොවෙත් එහෙම නෙවෙයි, උන්ට කොල්ලන්ට තරම් කොල්ලො ගැන බැඳීමක් ඇති වෙන්නෙ නෑ. ඇති වුනත් ඒක නැති වුනාට කොල්ලෙක්ට තරම් දුකක් දැනෙන්නෙ නෑ. ඔය මම කීව කෙල්ල මම ගැන පොතකුත් ලියලා. දවසින් දවස ඒක ලියාගෙන යනවලු. :rofl: පිස්සු ඕයි..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සම්පුර්ණයෙන්ම කෙල්ලගේ වැරැද්ද මචං . :no:
    මන් අත්දැකීමෙන් දන්නවා ගොඩක් කෙල්ලෝ sex වලට තියන ආසාවට දිගින් දිගටම එනවා .
    එයාලට ඕනේ නම් තමන් විසින් පාලනය වෙන්න පුළුවන් .
    එකම වැරැද්ද ආයේ ආයේ කරනවා නම් කවදාවත් ඌ / ඇය සුද්ද කරන්න යන්න හොඳ නැහැ .

    නමුත් අර එක පාරක් කරහම නිකන් ඇබ්බැහි වීමක් වගේ වෙනවා .
    ඔන්න ඕක නිසා කෙල්ල දිගින් දිගටම එනවා .

    පස්සේ පත්තර වල ලියන උන් කෙල්ල පතිනිය කරලා , අකමැත්තෙන් , බලහත්කාරයෙන් , එහෙමත් නැත්නම් බය කරලා , නොදැනුවත් කම නිසා වගේ පොන්න වචන දාල කෙල්ල සුද්ද කරන්න හදනව .
    ගොඩක් සීන් එහෙමයි .
    සමහර ඒවා නම් සිරාවට වෙන්නේ කෙල්ලගේ ආසාව මත.
    මේක ඉතින් කොහොම එකක් ද දන්නේ නැහැ .

    උඹත් මෙතනද :rofl:

    දන්න #%$^ තමා. :rofl: උඹට නාස් ලණුව දාගෙන ඒකි උඹව දක්කන්න විතරක් බොරුවට වල් දේවල් වලට කැමතියි වගේ පෙන්නනකොට උඹ හිතනව ඇති කෙල්ලො නිකන්ම මෙව්ව වෙනව කියල. තව ටිකක් සමාජෙ කෙල්ලන්ව ආශ්‍රය කරපන්. එතකොට තේරෙයි කෙල්ලො කීයෙන් කී දෙනාද නිකන්ම මෙව්ව වෙන්නෙ කියන එක. :rofl::rofl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හ්ම්ම් :( මොනා වුනත් පව් ඒ ළමයා, දැන් කොච්චර විඳවනවා ඇත්ද...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාව්‍යාගේ වැරැද්ද කියනන්ත් බෑ.. එයා ගියේ නොලැබුණු ආදරේ හොයාගන්න.... අම්ම, තාත්තගේ සල්ලි තන්හාව නිසා තමා හැමදේම,. කොල්ලේනම් අව්ල් නෑ.. ගෑනු ළමයි ගැන ගොඩක් හොයන්න ඕනේ... අද සමාජේ ගොඩාක් අමුතුයි.. වෙනස්...

    :(:(:(
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    හැබැයි ඉතිං ඔය කාව්‍යාට හරි පාරෙ යන්න තිබ්බා.. කවදාවත් දෙමාපියන්ගෙ සෙනෙහසක් නොලබපු ළමයි ඉන්නවා ඕනි තරම්.. ඒත් උන් ඔහොම ජීවිතේ කාලකන්නි කරගෙන නැහැ අනවශ්‍ය විදියට ආදරයක් හොයාගෙන ගිහින්.. තමන් දැනගන්න ඕන පොලවෙ පයගහලා ජීවත් වෙන්නෙ කොහොමද කියලා.. :D

    අනිවා මචෝ උබේ කතාව හරි තමන් දැනගන්න ඕන පොලවෙ පයගහලා ජීවත් වෙන්නෙ කොහොමද කියලා.. :yes::yes::yes: