පාසලේදී මිස්ලා විසින් ලබාදුන් දඩුවම්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අම්බෝ යකෝ කියනවා නම් කියන්න දේවල් බර ගාණක් තියෙනවා :rofl::rofl:

    අපි ඒ ලෙවල් කරන මුල් කාලේ වගේ IT Day එක තිබ්බා. අපි තමා ඉතින් පුරෝගාමියෝ. වැඩ ගොඩ, කොහොම හරි අපිට ඒකේ වැඩ වලට වෙනම ලැබ් එකක් දීලා තිබ්බා ඒ දවසට විතරක්. ඕක ඇතුලේ අපේ එවුන් සෙට් එකක් කාඩ් ගහනවා දැන්. මායි තව 4 5 දෙනෙක් එලියේ හිටියා රිමෝට් කාර් එකක් PC එකකින් Control කරන සිස්ටම් එකක් ටෙස්ට් කර කර. එක පාරටම ඉස්කෝලේ වයිස් පිනා මතු වුනා. පොර පට්ටම වස චරිතයක්, එකෙක්ට වත් පේන්න බෑ වැරද්දක් හොයලා හරි ගහන ටයිප්. අපේ එවුන් බූලා කියලා කිව්වේ. මූ එනවා දැක්ක ගමන් මගෙත් එක්ක හිටි තව එකෙකුයි මායි සෙනික ඇතුලට ආව ලැබ් එකේ අරුන් සෙට් එකට කාඩ් ටික හංඟගනින් කියන්න. මේකා සෙනික ගිහින් කිව්වා "අඩෝ බූලා එනවා බූලා එනවා කියලා" ....
    උඹත් උඩ මම quote කරලා තියෙන එකාගේ ඉස්කෝලෙම ද කොහෙද... දැන් Vice Principal ජීවතුන් අතර නෑ නේද?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    උඹත් උඩ මම quote කරලා තියෙන එකාගේ ඉස්කෝලෙම ද කොහෙද... දැන් Vice Principal ජීවතුන් අතර නෑ නේද?

    ඔව් මචං. පොර හැබැයි පිනා වෙලා තමා හිටියේ විශ්‍රාම යද්දි ඉස්කෝලේ. ඔව් මචං මැරුණා අවුරුදු කීපෙකට කලින් :baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,864
    9,528
    113
    Arkham City
    අම්බෝ යකෝ කියනවා නම් කියන්න දේවල් බර ගාණක් තියෙනවා :rofl::rofl:

    අපි ඒ ලෙවල් කරන මුල් කාලේ වගේ IT Day එක තිබ්බා. අපි තමා ඉතින් පුරෝගාමියෝ. වැඩ ගොඩ, කොහොම හරි අපිට ඒකේ වැඩ වලට වෙනම ලැබ් එකක් දීලා තිබ්බා ඒ දවසට විතරක්. ඕක ඇතුලේ අපේ එවුන් සෙට් එකක් කාඩ් ගහනවා දැන්. මායි තව 4 5 දෙනෙක් එලියේ හිටියා රිමෝට් කාර් එකක් PC එකකින් Control කරන සිස්ටම් එකක් ටෙස්ට් කර කර. එක පාරටම ඉස්කෝලේ වයිස් පිනා මතු වුනා. පොර පට්ටම වස චරිතයක්, එකෙක්ට වත් පේන්න බෑ වැරද්දක් හොයලා හරි ගහන ටයිප්. අපේ එවුන් බූලා කියලා කිව්වේ. මූ එනවා දැක්ක ගමන් මගෙත් එක්ක හිටි තව එකෙකුයි මායි සෙනික ඇතුලට ආව ලැබ් එකේ අරුන් සෙට් එකට කාඩ් ටික හංඟගනින් කියන්න. මේකා සෙනික ගිහින් කිව්වා "අඩෝ බූලා එනවා බූලා එනවා කියලා" දැන් ඔන්න අරුන් ටික කාර්ඩ් හංඟලා කිසි දෙයක් නොවුන ගානට ඉන්නවා. මූ ඇතුලට ඇවිත් බැලුවා වට පිට, හැමෝම මොකුත් නොවුන ගානට වැඩ තම තමන්ගේ. මූ ටිකක් වට පිට බලලා ඇහුවා "කවුද එලියේ ඉඳලා ඇතුලට ආව 4 දෙනා?" කියලා. එතකොටයි දන්නේ 4ක් ඇවිත් කියලා ඇතුලට. දැන් එකෙක් සද්ද නෑ. මූ දැන් දිගටම අහනවා කවුද කියලා. දැන් එකෙක් වත් කිව්වේ නෑ. මූ දැන් දත්මිටි කනවා කියන්නේ නැති නිසා. පස්සේ මූ කිව්වා දැන්ම ලැබ් එකෙන් පලයව් එලියට IT Day එක මෙතනින් නවත්තනවා කියලා. දැන් එහෙම කරන්නත් බෑ. අනික් ඉස්කෝල 8ක් වගේ ඇවිත් ඉන්නේ ප්‍රසන්ටේශන් අරවා මේවා ගොඩයි. දුන්න ටෝක් හැටියට ඕක කරලා ගොඩ දාගන්නත් එපයි. පස්සේ දැන් අපේ එවුන්ට ඇඬෙන්න වගේ. ඕන බම්බුවක් කියලා මං කිව්වා "සර් මම ඇතුලට ආවේ" කියලා. පොර කිව්වා එන්න කියලා. වැඩේ කියන්නේ පොර මාව පෞද්ගලිකව දන්නවා අපේ ගෙදර ඇවිත් තියෙනවා කීප සැරයක්ම, පොර මට කලින් කියලාත් තිබ්බේ හොර වැඩ කරලා අහු වෙන්න එපා අඳුනනවා කියලා අතාරින් නෑ බ්ලාහ් බ්ලාහ්. මං ගිය ගමන් දුන්නා කනට එකක් මගේ ෆුල් හින්දුස්තාන් වෙන්න. අනික් අතට තව එකක් දුන්නා. දීලා කිව්වා අනික් උන් කවුද කියපන් කියලා. මං කිව්වේ නෑ. මූ තව 6ක් විතර ගැහුවා කනට. මං ඒ කිව්වේත් නෑ. පස්සේ මූ ආයේ කිව්වා කියන්නේ නැත්තම් පරණ විදියමයි, කට්ටියම පලයව් එලියට කියලා. ඒ පාර කරන්න දෙයක් නැති කොට මගේ එහා පැත්තෙන් ආව එකාව පෙන්නුවා. ඌටත් ආව ගමන් පටේරියන් ගාලා දුන්නා කනට එකක් (පස්සේ ඌ පෙන්නුවා උගේ කම්මුලේ කට ඇතුල් පැත්ත පැලිලා වැදුන පාරට). මට දැන ඇඳුනුම්කම නිසාද දන්නේ නෑ එහෙම සැරට පාරවල් වැදුනේ නෑ. සීන් එක වෙලා තියෙන්නේ අරු අර බූලා එනවා කියලා කිව්ව එක අරූට ඇහිලා. ඒකේ මල තිබිලා තියෙන්නේ. මූ පස්සේ කියලා ගියා ක්ලබ් එකේ ලේකමාට බූලා කිව්ව එකාට ඇවිත් සමාව ගන්න කියලා. පස්සේ කිව්ව එකයි මායි දෙන්නම ගියා ඔෆිස් එකට. මගේ යාලුවා අරූට වැඳලා සමාව ගත්තා. දැන් අරූට හෙන අවුල මට ගැහුව එකට. මං මූනවත් බැලුවේ නෑ පොරගේ. පස්සේ කියනවා මං ඉතින් තරහා ගියාම හොයන්නේ බලන්නේ නෑ අහුවුන කෙනාට ගහනවා. ඒ වගේ දේවල් ඉතින් වෙනවානේ බ්ලාහ් බ්ලාහ්. කොහොම හරි ගොඩ දාගත්තා එදා වැඩේ. හැබැයි එදයින් පස්සේ අරූ අපේ ගෙදර ආව වෙලාවකවත් මං නෙමෙයි ගනන් ගත්තේ :yes::yes:
    :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් මචං. පොර හැබැයි පිනා වෙලා තමා හිටියේ විශ්‍රාම යද්දි ඉස්කෝලේ. ඔව් මචං මැරුණා අවුරුදු කීපෙකට කලින් :baffled:
    ඔව්. අන්තිමට principal වෙලා තමයි හිටියේ. ඉස්කෝලේ එන්නේ Hornet එහෙක.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    Oya school eka thiyena palaatha kiyahan poddak

    තෝ ඒ කාලේ මෙච්චර කිරියේ ඉඳලා දන්නේ නෑනේ මං කොහෙද කියලා :rofl::rofl: කුරුණෑගල බං. :cool:

    ඔව්. අන්තිමට principal වෙලා තමයි හිටියේ. ඉස්කෝලේ එන්නේ Hornet එහෙක.

    :yes::yes: ඔව් මචං. නිල්පාට භාණ්ඩයක්. අපි අවුට් වෙන කාලෙම වගේ පොරට සෙට් වුනේ ඒක :D
     
    • Like
    Reactions: Rockstar Athelete

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තෝ ඒ කාලේ මෙච්චර කිරියේ ඉඳලා දන්නේ නෑනේ මං කොහෙද කියලා :rofl::rofl: කුරුණෑගල බං. :cool:

    :yes::yes: ඔව් මචං. නිල්පාට භාණ්ඩයක්. අපි අවුට් වෙන කාලෙම වගේ පොරට සෙට් වුනේ ඒක :D

    amathaka una ban dawasak oya wagema uba oya buulage kathawa kiyala mama school eka thibba palaatha ahuwane ban
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මම 5 පන්තියේ ඉන්නකොට සිරා වැඩක් වුනා.
    උත්තර ලියපු මගේ කොල ටීච තියාගෙන මට එන්න කිව්ව.

    මේ මොකක්ද ලියල තියෙන්නෙ කියල ඇහුව.
    තිබ්බ එක මාත් හයියෙන්ම කිව්ව කියපන්කො. අම්මටසිරි ටීච දුන්නෙ නැතැයි මේව කොහෙන්ද ඉගෙනගත්තෙ කියල.

    ජලය ලබා ගන්න ක්‍රම හරි ඒ වගේ ප්‍රශ්නයක් තිබිල.
    උත්තරේ විදිහට පයිප්පය කියල ලිව්ව එකේ ප් සහ ප යන්න ලියවිලා නෑ කියපන්කො.පුංචි එවුන්නෙ බං. හදිසියට ලියවිලා නෑ. මිස් හරි වැරදියි නෙ.
     
    • Haha
    Reactions: Tom Cat

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Girls school එක අරෙනකන් ද van එක ඉන්නේ? මම හිතන්නේ මම ඉස්කෝලෙත් දන්නවා.

    ඔව් ඒ ඉස්සරහම තමා..හහා...බූ ඇලෙන් මාට්ටු උනා නේ...:rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ඔව් ඒ ඉස්සරහම තමා..හහා...බූ ඇලෙන් මාට්ටු උනා නේ...:rofl::rofl:

    මචන් ඔය ඉස්කෝලෙ ගාව හමුදා මූලස්ථානයක් හරි, බැංකුවක් හරි තිබුණද ඒ කාලේ.. මම කියන්නේ ඇල තියෙන පැත්තෙ නෙමෙයි, අනිත් ගේට්ටුව පැත්තේ..:rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපේ ඉස්සර විද්‍යාව උගන්නන සර් කෙනෙක් හිටියා. ඒ සර් හරිම සැරයි. විද්‍යාගාරයට එන්න කියලා ළමයින්ගෙ කටට දෙනවා. හරිම නරකයි.
     
    • Like
    Reactions: Rockstar Athelete

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    මචන් ඔය ඉස්කෝලෙ ගාව හමුදා මූලස්ථානයක් හරි, බැංකුවක් හරි තිබුණද ඒ කාලේ.. මම කියන්නේ ඇල තියෙන පැත්තෙ නෙමෙයි, අනිත් ගේට්ටුව පැත්තේ..:rolleyes:

    මට එහෙම ලොකුවට මීටර් නෑ මචන්..හුගක් කල්ද...මහජන බැංකුවක් වගේ නන් ඔය හරියේ තිබ්බා..
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com

    ඒක ඇත්ත. පිට්ටනියකටවත් බහින්නේ නැති ලඳ පොන්ස් නර්ඩ් උන් තමා බයෝ කරන්නේ :rolleyes::yes:

    Not always bro, mamath bio kale, habai hitapu chater ma class eka ape class eka......5 boys including me was in the ruger team, so always few periods in the morning was on practice.... 4 others were prefects...also not in the class most of the time.....
    I can remember few times when we had to be infront of the office (DANAGAHAGENA )

    it was a great fun class .....
     
    • Like
    Reactions: inspiron

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Yaluwekge paper ekak
    34984yq.jpg
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ අහවල් පත්තර ආපු කාලේ .එතකොට cd ඉන්ටෙර්නෙට් අහලකවත් නැ තිබ්බෙත් vhs එව්වත් සැහෙන්න අඩුයි .අපේ කුප්පම සෙට් එකේ කුප්පම පොරක් දවසක් මේ අහවල් පත්තරයක් ගේනවා ඉස්කෝලේ ට .උදේ පාන්දරම කස්ටිය මේක වටවෙලා බලනවා වැලවලට පොරකන වවුල්ලු වගේ :P:rofl:

    එතකොට අපි ගියේ මික්ස් ඉස්කෝලෙකට .උදේ ඉස්කෝලේ පටන් ගන්නත් ඉස්සෙල්ල කොල්ලෝ ටික පොරකකා බලන්නේ මොනවද කියල පන්තියේ හිටපු කෙල්ලන්ටත් දැනගන්න ඕන වෙලා එහෙන් යනවා මෙහෙන යනවා :P

    එකපාරටම අර පත්තරේ ගෙනාපු එකා පත්තරේ මද කලර් පොටෝ තියෙන පිටු දෙක දිගෑරල කෙල්ලෝ සෙට් එකටම පෙන්නුවා ටහිකෙන්න :rofl:

    මේක දැකපු උන් එකපාරට වශ්පවෙලා ගියා :rofl: සමහරු හිනාවෙවී පන්තියෙන් එලියට ගියා :P

    ඔන්න දැන් ඉස්කෝලේ පටන්ගන්න බෙල් එක වැදුන .අපි අර පත්තරේ පන්තිභාර මිස් එන්න ඉස්සෙල්ල පන්තියේ තියෙන කබඩ් එකේම හැංගුව .:P

    ඔන්න ටික වෙලාවකින් මිස් මුණ දෙක කරන පන්තියට ආව .කොල්ලෝ සෙට් එකටම එලියට යන්න කිව්වා .පස්සේ බලන් හිටිය වගේ හංගපු පත්තරේ එලියට අරන් බැන බැන දැන් තමුසෙලාට මෙව්ව් නේද ඕන කියලා ආපහු ටිචර්ස්ලගේ රුම් එකට ගියා ආයේ මේ පන්තියේ උන්ව හදන්න බැ කියලා :rofl:

    පස්සේ ඉතින් කොල්ලෝ ඔක්කොම ගිහින් මිස්ට වැදලා කරලා යන්තම් ශේප් වුනා :rofl:

    බැලින්නම් මිස්ට ඔත්තුව දීල තියෙන්නේ අපේම පන්තියේ පරට්ටියෙක් :rofl:

    පස්සේ ඒකිට පෝරියල් හම්බ වුනා ඉතින්
    :P

    මතු සම්බන්ද නැ

    ඉවරයි :rofl:

    (මරුසිරාගේ සත්‍ය අත්දැකීමකි ප්‍රභාන්දයක් නොවන වග ඉදුරා ප්‍රකාශ කරමි )
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මරුසිරා;22828578 said:

    ubalava ekiva rape karada ban? :baffled: