පාස්කුව ආයේ විමසන්න එපාඅ මාලුමාවේ සි අයි ඩි තැන කියයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේගය විසින් ආරම්භ කිරීමට නියමිත විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පත් කිරීමට නියමිතව ඇත.​

    එන මැයි මාසයේදී ආරම්භ කිරීමට නියමිත එම සංසදයේ ප්‍රධානියා නිලධාරියා පත්කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය.​

    ඔහු මේ බව කියා සිටියේ කැනඩාවේදී පැවති එම පක්ෂයේ ජන හමුවක් අමතමිනි.​

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් පරීක්ෂණ අවශ්‍ය නැති බවද පැවසූ ඔහු පරීක්‍ෂණ හරහා මතුව ඇති ගැටලු කිහිපයක් පිළිබඳව සොයා බැලිය යුතුව ඇතැයිද සඳහන් කළේය.

    ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැන් විශ්‍රාම ගොස් තම පක්ෂය සමඟ කටයුතු කරන බවත් එහි විමර්ශන ප්‍රධානියකු මෙසේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු බවත් කරනු ඇති බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.​

     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ඒ කියන්නේ ඕක පිටිපස්සේ රාජපක්ෂලා කෙසේවෙතත් ඉන්දියාව ඉන්නවා කියන එක ඇත්ත වගේ.
     
    • Haha
    Reactions: ttj and SDCR

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අන්තිමට ඕකත් කැරකිලා මාලිමාවට ඵයි කියල කවුද මංද මේකේ කියලා තිබ්බා..😄
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ ඕක පිටිපස්සේ රාජපක්ෂලා කෙසේවෙතත් ඉන්දියාව ඉන්නවා කියන එක ඇත්ත වගේ.

    ඔව් වෙන්න පුළුවන්... හැබැයි මාලුමාව බයවෙන්නේ ඇයි ?​