පාස්කු ඝාතන විමර්ශන ශානිට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ගේමක් ගැහුවොත්නම් සුපිරි... අහිංසක මිනිස්සු මරන්න හේතු වෙච්ච එකෙක්ට නිදහසක් ලැබෙන්න එපා. මොනම පක්ශෙකවත්✌
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SwmxGv9.jpeg

    ezgif-7-7227897b32-393a79827fff6ce48.gif
     
    • Love
    • Haha
    Reactions: 2osama and haunte

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ගේමක් ගැහුවොත්නම් සුපිරි... අහිංසක මිනිස්සු මරන්න හේතු වෙච්ච එකෙක්ට නිදහසක් ලැබෙන්න එපා. මොනම පක්ශෙකවත්✌
    අනිවා. මේක තමා එකම සහා අවසන් අවස්තාව මේක හොයා ගන්න. ඒක කලොත් ලපයාට වෙන මොනවා නොකොලත් චන්ද දිනන්න ඒකම ඈති
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ehenam ibrahim nana allala wada patan gani meya :ROFLMAO:
    ඇයි ඌත් සීන් එකේ උන්නද පහුගිය කාලෙ අල්ලන්න තිබ්බනෙ ජෙප්පන්ට අවාසී එහෙම කලානන් රනිල්ට සජිත්ලට වාසී
     
    • Like
    Reactions: haunte

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මට නම් හිතෙන්නේ ඕකේ ප්‍රදාන උන්ට දඩුවම් කරන්න හම්බ වෙන එකක් නෑ. අර සලේ කියන පොර ලන්ක්වෙත් නෑ ලු
     
    • Wow
    Reactions: CorD SaC