අනිවා. මේක තමා එකම සහා අවසන් අවස්තාව මේක හොයා ගන්න. ඒක කලොත් ලපයාට වෙන මොනවා නොකොලත් චන්ද දිනන්න ඒකම ඈතිගේමක් ගැහුවොත්නම් සුපිරි... අහිංසක මිනිස්සු මරන්න හේතු වෙච්ච එකෙක්ට නිදහසක් ලැබෙන්න එපා. මොනම පක්ශෙකවත්✌
ඇයි ඌත් සීන් එකේ උන්නද පහුගිය කාලෙ අල්ලන්න තිබ්බනෙ ජෙප්පන්ට අවාසී එහෙම කලානන් රනිල්ට සජිත්ලට වාසීehenam ibrahim nana allala wada patan gani meya![]()