බයියෝ මොකෝ දැන් කාදිනල්ව අල්ලන් බුරන්නේ..බයියෝ අලුත් පොටකට රෙඩි වෙනවා වගේ ඒ පාර විරුවෙක් කියලා අමු පොන්නයෙක් ගෙනත් රටටම කෙලෙව්ව එකේ ලැජ්ජාව වහගන්න..කතෝලික අය කෝකටත් පරිස්සමෙන් බයියෝ කියන්නේ අමු සත්තු..කාලයක් මුස්ලිම් උන්ව අල්ලන් හිටියා දැන් ඒ පාර කතෝලික අයව අල්ලගෙන.ගිය පාර පල්ලි වලට බෝම්බ ගැහුවා .මේ පාර පන්සල් වලට බෝම්බ ගහයිද දන්නේ නැහැ කතෝලිකයෝ කරා කියලා..