පාස්කු ප්‍රහාරයෙන් මියගියේ කර්මය නිසා නම්

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඡන්දේ දෙන එක වැරදියි නේද?
    මොකද ඡන්දේ දුන්නා කියලා මිනිස්සු බේරුනේ නෑනේ.🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කර්මය බුද්ධාගමේ එකක් බෝම්බ ගැහුවෙ කිතුනුවන්ටනෙ, ඕක කර්මය නෙමේ ඔහුන්ය අනුව "දෙයියන්ගෙ කැමැත්ත"..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කර්මය බුද්ධාගමේ එකක් බෝම්බ ගැහුවෙ කිතුනුවන්ටනෙ, ඕක කර්මය නෙමේ ඔහුන්ය අනුව "දෙයියන්ගෙ කැමැත්ත"..
    රාජපක්ෂලාගෙ කැමැත්ත වෙන්නත් පුලුවන්ද?
     
    • Like
    Reactions: ComanMan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජපක්ෂලාගෙ කැමැත්ත වෙන්නත් පුලුවන්ද?
    ඔව් උබල වගේ ගුපියන්ට අනුව එහෙම කියන්ඩත් පුලුවන්, කොටින්ම උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ කැමැත්ත නිසා..🤭🤭🤭
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    කර්මය බුද්ධාගමේ එකක් බෝම්බ ගැහුවෙ කිතුනුවන්ටනෙ, ඕක කර්මය නෙමේ ඔහුන්ය අනුව "දෙයියන්ගෙ කැමැත්ත"..
    හෝටල් වල මැරුණා විදේශිකයොත්, ඇමරිකාව නඩු පැවරුවේ ඒකටනේ. එහෙනන් ඇයි ගෝඨභයට කට ඇරලා කියන්න බැරි මිනිස්සු මැරුණේ ඒගොල්ලොන්ගේ කර්මය නිසා කියලා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හෝටල් වල මැරුණා විදේශිකයොත්, ඇමරිකාව නඩු පැවරුවේ ඒකටනේ. එහෙනන් ඇයි ගෝඨභයට කට ඇරලා කියන්න බැරි මිනිස්සු මැරුණේ ඒගොල්ලොන්ගේ කර්මය නිසා කියලා?
    මොනවද බන් මේ අහන ගොන් ප්‍රශ්න, අනේ මන්ද ඉතින් උබල වගේ උන්ටයි බොම්බ ගහන්ඩ තිබ්බෙ.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    කර්මයේ විපාක නිසා මිනිස්සු මැරෙන්න පුලුවං කියලා බුද්ධාගමේ කියලා තියනවා.
    Minissu marenne hema velema karmaya nisa kiyala ekak deshana kara na
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මොනවද බන් මේ අහන ගොන් ප්‍රශ්න, අනේ මන්ද ඉතින් උබල වගේ උන්ටයි බොම්බ ගහන්ඩ තිබ්බෙ.
    ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ රටක් , එහෙනන් බෞද්ධ මතය අනුව තමයි තීරණ ගන්න ඕනේ. ඇමරිකව අගාරික (secular) රටක් ,ප්‍රජාතන්ත්‍රවාදී රටක් , ප්‍රජාතන්ත්‍රවාදයට ඕනේ විදියට හොයන්න දෙන්නේ ගෝඨා ඇමරිකානුවෙක් නිසයි.