රාජපක්ෂලාගෙ කැමැත්ත වෙන්නත් පුලුවන්ද?කර්මය බුද්ධාගමේ එකක් බෝම්බ ගැහුවෙ කිතුනුවන්ටනෙ, ඕක කර්මය නෙමේ ඔහුන්ය අනුව "දෙයියන්ගෙ කැමැත්ත"..
ඔව් උබල වගේ ගුපියන්ට අනුව එහෙම කියන්ඩත් පුලුවන්, කොටින්ම උබලගෙ සජියගෙ ගෑනිට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ කැමැත්ත නිසා..රාජපක්ෂලාගෙ කැමැත්ත වෙන්නත් පුලුවන්ද?
හෝටල් වල මැරුණා විදේශිකයොත්, ඇමරිකාව නඩු පැවරුවේ ඒකටනේ. එහෙනන් ඇයි ගෝඨභයට කට ඇරලා කියන්න බැරි මිනිස්සු මැරුණේ ඒගොල්ලොන්ගේ කර්මය නිසා කියලා?කර්මය බුද්ධාගමේ එකක් බෝම්බ ගැහුවෙ කිතුනුවන්ටනෙ, ඕක කර්මය නෙමේ ඔහුන්ය අනුව "දෙයියන්ගෙ කැමැත්ත"..
මොනවද බන් මේ අහන ගොන් ප්රශ්න, අනේ මන්ද ඉතින් උබල වගේ උන්ටයි බොම්බ ගහන්ඩ තිබ්බෙ.හෝටල් වල මැරුණා විදේශිකයොත්, ඇමරිකාව නඩු පැවරුවේ ඒකටනේ. එහෙනන් ඇයි ගෝඨභයට කට ඇරලා කියන්න බැරි මිනිස්සු මැරුණේ ඒගොල්ලොන්ගේ කර්මය නිසා කියලා?
කර්මයේ විපාක නිසා මිනිස්සු මැරෙන්න පුලුවං කියලා බුද්ධාගමේ කියලා තියනවා.Hema dema karmayata anuwa venava kiyala koheda thiyenne?
Minissu marenne hema velema karmaya nisa kiyala ekak deshana kara naකර්මයේ විපාක නිසා මිනිස්සු මැරෙන්න පුලුවං කියලා බුද්ධාගමේ කියලා තියනවා.
ශ්රී ලංකාව කියන්නේ බෞද්ධ රටක් , එහෙනන් බෞද්ධ මතය අනුව තමයි තීරණ ගන්න ඕනේ. ඇමරිකව අගාරික (secular) රටක් ,ප්රජාතන්ත්රවාදී රටක් , ප්රජාතන්ත්රවාදයට ඕනේ විදියට හොයන්න දෙන්නේ ගෝඨා ඇමරිකානුවෙක් නිසයි.මොනවද බන් මේ අහන ගොන් ප්රශ්න, අනේ මන්ද ඉතින් උබල වගේ උන්ටයි බොම්බ ගහන්ඩ තිබ්බෙ.