පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    අනිවාර්යයෙන්ම පාස්කු බොම්බ ප්‍රහාරයට ජනතා විමුක්ති පෙරමුනේ සම්බන්ධයක් ඇති නැත්නම් ඔච්චර යට ගහන්න හෙතුවක් නෑ. ඊබ්‍රාහිම් කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණට සල්ලි පොම්ප කර ව්‍යාපාරිකයෙක් හින්දා තමා ඔවා යට ගහන්නෙ
     
    • Like
    Reactions: 2osama and Deleted

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මදැයි කතෝලික ප්‍රජාව ඇවිල්ලා පාස්කු බොම්බේ මහ මොලකරු හොයන්න ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා 😅
     
    • Like
    • Haha
    Reactions: KDH and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මදැයි කතෝලික ප්‍රජාව ඇවිල්ලා පාස්කු බොම්බේ මහ මොලකරු හොයන්න ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා 😅
    ඔය වීඩියෝ එකේ මැද හරියේ යනවා අනුර කුමාර බොම්බේ පුරවාගෙන මැරිච්ච ඉල්හාම් එක්ක ඉන්න පින්තූරයක් 😁

    කොහොම නම් හිත හදාගෙන මහා මොළකරු අල්ලන්න ද😬
     
    • Haha
    Reactions: KDH and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය වීඩියෝ එකේ මැද හරියේ යනවා අනුර කුමාර බොම්බේ පුරවාගෙන මැරිච්ච ඉල්හාම් එක්ක ඉන්න පින්තූරයක් 😁

    කොහොම නම් හිත හදාගෙන මහා මොළකරු අල්ලන්න ද😬

    උන් දෙන්න ඉන්න විදියට ගොඩ කාලයක් තිස්සේ හොද යාලුවෝ දෙන්නෙක් වගේ නේ. 😅 හැබැයි බොම්බේ පිපුරුවාම ජෙප්පො කිව්වේ උන් එහෙම පක්ශේට ගත්තට පෞද්ගලික ජිවිතේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. 🤣 මාර තර්ක ජෙප්පොන්ගෙ තියෙන්නෙ.

    ඊබ්‍ර්හිම් එහෙම එකෙක් කියලා නොදැන හිටිය ජෙප්පො, විරුද්ද පක්ශේ එකෙක් ගේ බෙට්ටේ පාට බලල උදේට දවල්ට රෑට කෑවේ මොනවා ද කියලා කියයි. උන්ගේ ගහපු ප්ලෑන් එක තමා 2024 සාර්ථක උනේ.
     
    • Haha
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    උන් දෙන්න ඉන්න විදියට ගොඩ කාලයක් තිස්සේ හොද යාලුවෝ දෙන්නෙක් වගේ නේ. 😅 හැබැයි බොම්බේ පිපුරුවාම ජෙප්පො කිව්වේ උන් එහෙම පක්ශේට ගත්තට පෞද්ගලික ජිවිතේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා. 🤣 මාර තර්ක ජෙප්පොන්ගෙ තියෙන්නෙ.

    ඊබ්‍ර්හිම් එහෙම එකෙක් කියලා නොදැන හිටිය ජෙප්පො, විරුද්ද පක්ශේ එකෙක් ගේ බෙට්ටේ පාට බලල උදේට දවල්ට රෑට කෑවේ මොනවා ද කියලා කියයි. උන්ගේ ගහපු ප්ලෑන් එක තමා 2024 සාර්ථක උනේ.
    ඔය ඉල්හාම් එක්ක ඉන්න පින්තූරය අරගෙන තියෙන්නේ ඉල්හාම් ගේ ගෙදරදී
    ඔය ගෙදර තමා බෝම්බ පුපුරුවා ගත්තේ
    ඉල්හාම් කියන්නේ JVP එකේ ප්‍රධාන දායකයා වෙන ඊබ්‍රහිම් නානාගේ පුතෙක්

    බෝම්බ ගහනකම් JVP එකේ අය දන්නේ නැහැ කියන්නේ අමූලික බොරුවක් . මුලින්ම ඊබ්‍රහිම් නානා කියන්න ඇත්තේ JVP එකේ එවුන්ට

    මහා මොළකරු කවුද කියලා දැන් නිකමට වගේ හිතා ගන්න පුළුවන් නේ දැන්
     
    • Like
    Reactions: lasankandy and KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    මහා-මොළකරු.

    දැන් නම් මේ වචනේ දැක්කත් හිනා යනවා

    පව් කාඩිනල් දෙපාරක් රැවටුනා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    අනුර අර බෝම්බ පුරාගෙන මැරුණ ඉල්හාම එක්ක ඉන්න Photo එක ගැන මොකද හිතෙන්නේ
    ඕකුන් ගේ brain wash වෙලා තියෙන්නේ .. මහින්ද හොරා නාමල් හොරා . ඔච්චර තමා 🤌
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ඉල්හාම් එක්ක ඉන්න පින්තූරය අරගෙන තියෙන්නේ ඉල්හාම් ගේ ගෙදරදී
    ඔය ගෙදර තමා බෝම්බ පුපුරුවා ගත්තේ
    ඉල්හාම් කියන්නේ JVP එකේ ප්‍රධාන දායකයා වෙන ඊබ්‍රහිම් නානාගේ පුතෙක්

    බෝම්බ ගහනකම් JVP එකේ අය දන්නේ නැහැ කියන්නේ අමූලික බොරුවක් . මුලින්ම ඊබ්‍රහිම් නානා කියන්න ඇත්තේ JVP එකේ එවුන්ට

    මහා මොළකරු කවුද කියලා දැන් නිකමට වගේ හිතා ගන්න පුළුවන් නේ දැන්

    මහා මොලකරුට මහා මොලකරු අල්ලලා දෙන්න කියනවා වගේ වැඩක් නේ ඒ කියන්නෙ වෙලා තියෙන්නෙ 😁
     
    • Haha
    Reactions: deanXX

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර සිලි කවර තෙත් උනහම හැම තැනම ඇලෙනව නේද? අන්න ඒ වගේ තමයි සිලි බයියො ටික තෙත් වෙලා මේ ත්‍රෙඩ් එකට ඇලිල තියෙන්නෙ 😆😆😆
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    ඔය ඉල්හාම් එක්ක ඉන්න පින්තූරය අරගෙන තියෙන්නේ ඉල්හාම් ගේ ගෙදරදී
    ඔය ගෙදර තමා බෝම්බ පුපුරුවා ගත්තේ
    ඉල්හාම් කියන්නේ JVP එකේ ප්‍රධාන දායකයා වෙන ඊබ්‍රහිම් නානාගේ පුතෙක්

    බෝම්බ ගහනකම් JVP එකේ අය දන්නේ නැහැ කියන්නේ අමූලික බොරුවක් . මුලින්ම ඊබ්‍රහිම් නානා කියන්න ඇත්තේ JVP එකේ එවුන්ට

    මහා මොළකරු කවුද කියලා දැන් නිකමට වගේ හිතා ගන්න පුළුවන් නේ දැන්

    නානා යටිං ඕව plan කරන්න ඇති අපිට නම් මුලින්ම තියා පස්සේ වත් කිව්වේ නෑ