අන්තිම ටික බැලුවා ද විනාඩි 6 ඉඳන්ඕකත් හිඟන්නගේ තුවාලයක් කරගෙන තියෙන්නේ..තජුඩීන්ගෙ අැටකටු වගේම තමයි.
ඔය වීඩියෝ එකේ මැද හරියේ යනවා අනුර කුමාර බොම්බේ පුරවාගෙන මැරිච්ච ඉල්හාම් එක්ක ඉන්න පින්තූරයක්මදැයි කතෝලික ප්රජාව ඇවිල්ලා පාස්කු බොම්බේ මහ මොලකරු හොයන්න ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා![]()
ඔය වීඩියෝ එකේ මැද හරියේ යනවා අනුර කුමාර බොම්බේ පුරවාගෙන මැරිච්ච ඉල්හාම් එක්ක ඉන්න පින්තූරයක්
කොහොම නම් හිත හදාගෙන මහා මොළකරු අල්ලන්න ද![]()
ඔය ඉල්හාම් එක්ක ඉන්න පින්තූරය අරගෙන තියෙන්නේ ඉල්හාම් ගේ ගෙදරදීඋන් දෙන්න ඉන්න විදියට ගොඩ කාලයක් තිස්සේ හොද යාලුවෝ දෙන්නෙක් වගේ නේ.හැබැයි බොම්බේ පිපුරුවාම ජෙප්පො කිව්වේ උන් එහෙම පක්ශේට ගත්තට පෞද්ගලික ජිවිතේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියලා.
මාර තර්ක ජෙප්පොන්ගෙ තියෙන්නෙ.
ඊබ්ර්හිම් එහෙම එකෙක් කියලා නොදැන හිටිය ජෙප්පො, විරුද්ද පක්ශේ එකෙක් ගේ බෙට්ටේ පාට බලල උදේට දවල්ට රෑට කෑවේ මොනවා ද කියලා කියයි. උන්ගේ ගහපු ප්ලෑන් එක තමා 2024 සාර්ථක උනේ.
අනුර අර බෝම්බ පුරාගෙන මැරුණ ඉල්හාම එක්ක ඉන්න Photo එක ගැන මොකද හිතෙන්නේVimal ? me mona vesigeputhekd yko
ඕකුන් ගේ brain wash වෙලා තියෙන්නේ .. මහින්ද හොරා නාමල් හොරා . ඔච්චර තමාඅනුර අර බෝම්බ පුරාගෙන මැරුණ ඉල්හාම එක්ක ඉන්න Photo එක ගැන මොකද හිතෙන්නේ
ඔය ඉල්හාම් එක්ක ඉන්න පින්තූරය අරගෙන තියෙන්නේ ඉල්හාම් ගේ ගෙදරදී
ඔය ගෙදර තමා බෝම්බ පුපුරුවා ගත්තේ
ඉල්හාම් කියන්නේ JVP එකේ ප්රධාන දායකයා වෙන ඊබ්රහිම් නානාගේ පුතෙක්
බෝම්බ ගහනකම් JVP එකේ අය දන්නේ නැහැ කියන්නේ අමූලික බොරුවක් . මුලින්ම ඊබ්රහිම් නානා කියන්න ඇත්තේ JVP එකේ එවුන්ට
මහා මොළකරු කවුද කියලා දැන් නිකමට වගේ හිතා ගන්න පුළුවන් නේ දැන්