පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    අනුර එහෙනම් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු නිලදරින් දෙදෙනෙක් පොලිසියට පත් කරලා තියෙනවා.

    පක්ෂෙට කත් අදින, දේශපාලන රැස්වීම්වලට පවා සහබගිවුණු නිලදාරීන් ආණ්ඩුවේ ඉහලම තනතුරුවලට පත් කරලා සදරනයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ ?
    pasku bombeta wagakiyanna ona ekek polispathi karagena hitiya dakke nadda
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    kari ballek mu. awurudu 5k pasku bomba kamituwe hitiya wesige putha karapu deya naha. bale nathu unama awith kiyawanawa. kala kanin haththa

    අනුර එහෙනම් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු නිලදරින් දෙදෙනෙක් පොලිසියට පත් කරලා තියෙනවා.

    පක්ෂෙට කත් අදින, දේශපාලන රැස්වීම්වලට පවා සහබගිවුණු නිලදාරීන් ආණ්ඩුවේ ඉහලම තනතුරුවලට පත් කරලා සදරනයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ ?
    ethakota gomanpila pakaya awurudu 5 kamituwe hitiya karapu eka deyak kiyapan. ponnayek kiyana ewa ahala tiper wenna epa.
    ------ Post added on Oct 21, 2024 at 7:51 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    kari ballek mu. awurudu 5k pasku bomba kamituwe hitiya wesige putha karapu deya naha. bale nathu unama awith kiyawanawa. kala kanin haththa

    ethakota gomanpila pakaya awurudu 5 kamituwe hitiya karapu eka deyak kiyapan. ponnayek kiyana ewa ahala tiper wenna epa.
    ------ Post added on Oct 21, 2024 at 7:51 PM

    හැමෝම කරන්නේ දේශපාලනේ...
    ගම්මන්පිල, අනුර ඔක්කොම. හොදම හරිය හංගගෙන තියෙන්නේ. අනුර යටිගිරියෙන් කෑ ගැහුවේ ඔක්කොම හෙළි කරනවා කියල. අනුර සතුටු වෙන්න ඕනේ ගම්මන්පිල හෙළි කරපු එක ගැන
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    හැමෝම කරන්නේ දේශපාලනේ...
    ගම්මන්පිල, අනුර ඔක්කොම. හොදම හරිය හංගගෙන තියෙන්නේ. අනුර යටිගිරියෙන් කෑ ගැහුවේ ඔක්කොම හෙළි කරනවා කියල. අනුර සතුටු වෙන්න ඕනේ ගම්මන්පිල හෙළි කරපු එක ගැන
    ithin hitapan ubala oya wage ai mita kalin adu waladi mukuth kiwe nathe. ponnayo wage hangila idala ekapata mathu wenawa. hukano mun baleta awila thama 1 month wath naha podak dipan un karanawada nadda balana. wesa gani wage kiyawane
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,417
    16,078
    113
    Colombo
    ගොම්ම්න්පිල කාරයව මට පෙන්න බැරි උට්ටෙක් ඒ කාලෙ ඉඳන්ම
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    1729528342564.png
     
    • Haha
    Reactions: $onny

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    අනුර එහෙනම් පාස්කු ප්‍රහාරයට වගකිවයුතු නිලදරින් දෙදෙනෙක් පොලිසියට පත් කරලා තියෙනවා.

    පක්ෂෙට කත් අදින, දේශපාලන රැස්වීම්වලට පවා සහබගිවුණු නිලදාරීන් ආණ්ඩුවේ ඉහලම තනතුරුවලට පත් කරලා සදරනයක් කොහොමද බලාපොරොත්තු වෙන්නේ ?
    Wagakiwayuthu hethuwa?
    SIS ekata apu buddi thorathura un adala ansha walata pass karann aye mktd un waga kiyanne?

    Oya niladarin denna thama easter attack parikshana anthima hriya wenakanma krla antimata ewa eli wenawata hire laginnath une gota awama.
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    117
    85
    28
    colombo

    ගම්මන්පිල එනපොට! මාලිමා යන්න හදනව කියල දැනගත්තම රවීව වාහනවල දාන්ගියා සාගලව හමුවෙන්-මාධ්‍යවේදීතරිඳු

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    68s4hlR.gif

    ගම්මංපිල ලොක්කා වරුවක් විතර තටමලා තටමාලා.. තටමලා....
    අලි බෙට්ටක් වෙනුවට චූට්ටං පඩයක් ඇරියා...
     
    • Haha
    Reactions: wpril5