Ranil doesnt want a court case here. If Shani and Ravi are arrested and confesses in court if will mean trouble for lot of politicians.බැලුවා බන්. හැබැයි හැම ඩොකුමෙන්ට්‍රි එකකම ශානි රවි පොර කරන්න හදපු සීන් එකක් නම් දැක්කා.
පාස්කුව වෙන වෙලාවේ ඔය දෙන්නා පියන් තනතුරුවල නෙවෙයි නේද හිටියේ. තනියම තිරණයක් ගන්න පුලුවන් තැනක හිටියේ. ඔය දෙන්නා නොදැන හිටියා කියන්නත් බෑනේ
if RW wanted shani and Ravi ousted he could have simply arrest back in 2022
------ Post added on Oct 21, 2024 at 12:48 PM
Ranil just wants to divert the case to a blind end just allow time to forget about it. He is a past master of it. Thats what he does best - Appoints commissions, delays everything and sweeps everything under the carpet