පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකු මහ මග ඝාතනය කරයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    November 28, 2022 at 3:00 pm | lanka C news
    පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙකු මහ මග ඝාතනය කරයි…

    කොළඹ මට්ටකුලිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ.

    පොලිසිය පවසන්නේ අද උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි අයෙක් මෙසේ ඝාතනය කර ඇති බවයි.

    මෙසේ මියගොස් ඇති පුද්ගලයා පාස්කු බෝම්බ ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිට ඇපමත මුදාහැර සිටි අයෙකි.


    pahala list eka mathakada?

    thajudeen
    lasantha wickramathunga
    eknaligoda
    jeyaraj
     
    • Sad
    Reactions: Hyperx99