අන්න අවා
සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරම් ප්රනාන්දු අද (29) අලුයම දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් - 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව "අද දෙරණ" ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේය.
ගුවන්තොටුපොළ වෙත පැමිණි ඔහු එහි මුදල් ගෙවා පහසුකම් ලබා ගතහැකි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
Enakora cid, hamuduruwo, ka gahapu ekakwath එයාර්පෝට් එකේ නෑ වගේ, මේ ත්රේඩ් ඒකටත් කොමන් දන්න එදා බෙරිංහ දුන්න එකෙක්වත් නෑ.
------ Post added on Nov 29, 2023 at 11:07 PM