අඩෝ පව් බං , ගොඩක් උන් ඉන්නවා පිටරට ඉදන් ජොබ් කරන උන්, උන් පස්පොර්ට් එක expire වෙනකොට ලංකාවට ඇවිත් one day service එකෙන් එක කරගෙන අයේ යනවා. උන් අනාතයී. මන් දන්න එකෙක් ඊයේ කතා කරලා ඇඩුවේ නැතී ටික විතරයි . ඉල්ලන ගාන ක් දීලා උනත් කරගන්න කැමතීලු . පව්.
පාලකයින්ට හෙන
රටේ ජනාධිපතිත් මුලික අයිතිවාසිකම් කඩකරා කියලා උසවියෙන්ම තීන්දු කරේ බන්... මේ සිප්පි කැලි ගැන කවර කතාද?// පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. // පාස්පොට් ඔනා රට යන්න විතරක් නෙවෙයි.
මිනිහෙක් තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකවත් දන්නැ කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් බං.
හාමු ලැට් එකට ගියාද? ගිහින් ඒ වැඩ ටික බලපන් මෙතන පුක දෙන්නෙ නැතුවජලනි උදේ ලැට් එකට ගියාද? ගිහින් ඒ වැඩ ටික බලපන් මෙතන ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව![]()
![]()
පාස්ප්පෝට් නිකුත් කරන එකට ඒකෙ සම්බන්ධෙ මොකක්ද? පාස්පෝට් එකක් ගන්න ඒක පාවිච්චි කරන්න ඕනෙ කියල එකක් නෑ. පාස්පෝට් එකක් ඉල්ලුවම දෙන්න ඕනෙ රජයෙන්. බදු ගෙවන්නෙ ඒවට. විදේශ විනිමය ප්‍රශ්නෙකුත් නැති වෙලාවක කොල ගන්න බැරි වෙන්න තියෙන හේතුව මොකක්ද?අනෙ නිකන් පලයන් බන් යන්න. මූලික අයිතිවාසිකම් මතක්වෙන්නෙ අපේ උන්ට එක පාරටද? රට යන්නෙ නැත්තන් නිකන් ඉන්න කියපන් රශ් එක නැති වෙනකන්. මේක ලංකාවනේ. මේකෙ අවුරුදු 18+ හිටපු උන් නෙ ඉන්නෙ. එක රැයකින් රට වෙනස් වෙලා නෑනේ. නැත්තන් උන් අද ඊයේ ඉපදුන උන් නෙවීනේ. නේද? මම දැක්කා 25%කට වඩා උන් පාස්පොර්ට් එක පාවිච්චි කරලවත් නෑ කියලා.
පාස්ප්පෝට් නිකුත් කරන එකට ඒකෙ සම්බන්ධෙ මොකක්ද? පාස්පෝට් එකක් ගන්න ඒක පාවිච්චි කරන්න ඕනෙ කියල එකක් නෑ. පාස්පෝට් එකක් ඉල්ලුවම දෙන්න ඕනෙ රජයෙන්. බදු ගෙවන්නෙ ඒවට. විදේශ විනිමය ප්‍රශ්නෙකුත් නැති වෙලාවක කොල ගන්න බැරි වෙන්න තියෙන හේතුව මොකක්ද?
Jeppo neme Mona waddek awath onna oka thama bn aththaදැන් නම් වැඩේ සැහෙන්න හිරවලා කියන්නේ. පොත් නැත්තටම නැලු. මොනා විදිහෙන් ගියත් තෝරලා බේරලා ඇයි පාස්පොට් එකක් ඔනා කියන එක බව සාධනය කරලා ගන්න වෙන්නේ. ඔන්ලයින් කතා ඉල්ලේ.. පෙරේරලාත් ගැලරි ආතල් දිදි කාලයක් නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා.
අනවශ්‍ය අය පොස්පොට් ගන්නවා කියලා නවත්න්න බැ..පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. අනික විභාග වලටත් ඕක ඕනානේ.
හැම එකටම හේතුව ලෙස කියන්නේ අලුත් පාස්පොට් එකනං මාසයක් දෙකක් ඉවසන්න කියලා.
කවුරුහරි හොයාලා දෙන්න අලුත් පොස්පොට් වලට ටෙන්ඩර දිලාද කියලා. මොකද කනින් කොනින් කියනවා තාම එහෙම දීලත් නැති කතාවක්.
පරන එක නවත්න්න තිබ්බේ ඉතින් අලුත් එකට වැඩ පිලිවෙලක් හදලා. හැමදේම වගේ මේකත් කරන්නං වාලේ කරලා හිර වෙලා.
විහිලු නෙවෙයි, ඡන්දයක් කනපිට ගහන්න පුලුවන් සීන් හොදේ මේවා. දන්නවානේ
ප.ලි.
කට්ටය අහනවා මාලිමාව ආවාම හරියයි ඉවපංලු. මාලිමාව නෙවෙයි ට්‍රම්ප් ආවත් මිනිහෙක් මේක ගන්නේ අවශ්‍යතාව නිසා. ඒක හෙට ලැබිලා නැත්තම් මාසෙකින් ලැබිලා වැඩක් නැ.
රටේ මිනිස්සුන්ට තමන්ගේ මුලික අයිතිවාසිකම් ටික තේරෙන්නේ නැත්තම් ඒක කොච්චර අභාග්‍යයක්ද? අසරණ කමක්ද? මෙච්චර පටු තමන්ට ලැබිය යුතු මුලිකදේවල් වත් ඕනා කියලා හිතන්නැති උන් එක්කද රටක් වෙනස් කරන්න යන්නේ..
පුලුවන් නම් ඔය ඔක්තොම්බර් හම්බෙන පාස්පොට් එකෙන් උබලැ ලමයින්ව රටකට යවපල්ලා. මේක හැදෙන රටක් නෙවෙයි මෙහෙම උන් එක්ක.
උඹේ අදාල නැති ගොන් කතා වැඩක් නෑ.ආහ් හරි මචන්. පොයක් ඉවසන් ඉන්න කියපන්. එතකොට ජෙප්පො ආවම ඕවා සට සට ගාල දෙයි. ID ටිකයි බත්මුට්ටි ටිකයි හංගගනින්
උඹට ත්‍රෙඩ් එකේ කියලා තියෙන එක තේරෙන්නේ නෑත්ද? ගොන් කතා කියන එකේ සීමාවක් තියා ගනින්. පාස්පෝට් එකක අවශ්යතාව ඕනම වෙලාවක එන්න පුලුවන්. මිනිස්සුන්ට සමහර විභාග කරන්න පාස්පෝට් එක ඕනේ. මම දන්න කොල්ලො ඉන්නවා මේ දවස්වල පාස්පෝට් එක නෑතිව කෙලවිලා ඉන්න. මිනිස්සුන්ගේ ජිවිත වලට සමහර චාන්ස් එන්නේ එක පාරයි. ඒක මේ කොහෙවත් යන පාදඩ දේශපාලකයෝ හින්දා කෙලවෙනවා කියන්නේ මොන තරම් කරුමයක්ද?රටම මාලිමාවටනම්, මාලිමාවට 80%ක්නම්, මාලිමාව ආවම රට සීග්‍රයේන් සුර පුරයක් වෙනවනම් ඇයි මේ හුත්තලා පාස්පොර්ට් ගන්න දඟලන්නේ? පෝය දෙක තුනක් ඉවසන් ඉන්න නෙවීද තියෙන්නෙ?![]()
![]()
සමහර පක්ශවලට කඩේ යන පාහර බල්ලන්ට මේවා තේරෙන්නේ නෑ බන්. ජෙප්පෝ විතරක් නෙමේ වෙන පක්ශවලත් ඉන්නවා මේ වගේ කඩේ යන පාහර බල්ලෝ. ඔය කොයි එකත් එකයි. උන්ගේ එකෙක් කලොත් ඒකේ අවුලක් නෑ. වහල් බල්ලෝ බන්// පුරවැසියෙක්ට සුදුසුකම් තියනවානම් ගන්න අයිතිය තියනවා. // පාස්පොට් ඔනා රට යන්න විතරක් නෙවෙයි.
මිනිහෙක් තමන්ගේ මුලික අයිතිවාසිකම් ටිකවත් දන්නැ කියන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් බං.
මෙහෙම දෙයක් උනාම වෙන රටක නම් ඇමැතියා ඉල්ලා අස් වෙලා දේශපාලනයෙන් අයින්ම වෙයි.
Passport එකක් දීගන්න බෑ කියන්නේ failed state එකක්
ubala awurudu dekak koheda hitiye? failed state ekak kale 69 lakshene ... dan inna ewun enna kalin thel polime weeks ganan hitapu eke meke week ekak idala ganna puluwan ekath loku deyakමෙහෙම දෙයක් උනාම වෙන රටක නම් ඇමැතියා ඉල්ලා අස් වෙලා දේශපාලනයෙන් අයින්ම වෙයි.
Passport එකක් දීගන්න බෑ කියන්නේ failed state එකක්