Questions පාස්පොර්ට් ගන්න දැන් කොච්චර කාලයක් යනවද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පාස්පෝර්ට් නොර්මල් සර්විස් / One day එකෙන් ගන්න අපොයින්මන්ට් දැම්මම කවද වගේද දින දෙන්නේ ? ඉක්මනින් ගන්න බැරිද ?
     
    • Like
    Reactions: Naughtykolla48

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    පොඩ්ඩක් හිටපන් අනුර අයියා එනකම් අනුර ආපු ගමන් ඔය පොලිම් ඔක්කොම ඉවරයි
     
    • Haha
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොඩ්ඩක් හිටපන් අනුර අයියා එනකම් අනුර ආපු ගමන් ඔය පොලිම් ඔක්කොම ඉවරයි

    තව පෝය 2-3 ඉවසන්න බෑ
    my time has came
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    eka dawasin ganna puluwan kisima ginnak na, kalin dawase photo gahuwa, eelage dawase udema giya, gaththa awa...

    issellama ID eka paranai nam eaka aluth kara ganin,
    ID එක පරණයිනම් කියන්නෙ මොන අවුරූද්දට කලින්ද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200
    113
    godak ewun gawa thiyenne, O/L karanna gahapu ID ekane, eaka nathuwa aluth or pahadili ekak thibuna nam athi...
    මගෙ තියෙන්නෙත් ඒකම තමයි බන්. 🥲
    හැබැයි පැහැදිලිව පේනවා. V අකුර තියන එකක්. පාස්පෝට් එක ගන්නකොට අවුලක් උනේ නෑ මට.
     
    • Like
    Reactions: Naughtykolla48

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න ගියාම දවස් කීයකට විතර පස්සෙද බන් දිනේ හම්බවෙන්නෙ? අද ඇප්ලයි කරනව කියල හිතුවොත්
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න ගියාම දවස් කීයකට විතර පස්සෙද බන් දිනේ හම්බවෙන්නෙ? අද ඇප්ලයි කරනව කියල හිතුවොත්
    Online appointment danna one na ban dan...

    pandara 4ta withara gihin polimata set weyan, 10, 11 weddi badu athe...

    ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න ගියාම දවස් කීයකට විතර පස්සෙද බන් දිනේ හම්බවෙන්නෙ? අද ඇප්ලයි කරනව කියල හිතුවොත්
    passport ekata daana address ekai, ID eke address ekai match wenawa nam awulak na...

    Basic details wenas wenawa nam, poddak wate yanna wenawa..
    ------ Post added on Aug 20, 2025 at 1:24 PM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    Online appointment danna one na ban dan...

    pandara 4ta withara gihin polimata set weyan, 10, 11 weddi badu athe...

    passport ekata daana address ekai, ID eke address ekai match wenawa nam awulak na...

    Basic details wenas wenawa nam, poddak wate yanna wenawa..
    ------ Post added on Aug 20, 2025 at 1:24 PM
    අම්මටසිරි එහෙමද. එකෙක් ඇහුව දවස් 4කට විතර කලින්. මම ඌට කිව්ව ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාල යන්න ඕනෙ කියල.

    එතකොට අර ෆොටෝ සීන් එක මොකද බන් කරන්නෙ. යන්න කලින් ඒක යවන්න ඕන සීන් එකක් තිබ්බ නේද. අනික ඒක යවන්නෙත් ෆොටෝ එක ගන්න ස්ටුඩියෝ එකෙන්ම නේද.
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    අම්මටසිරි එහෙමද. එකෙක් ඇහුව දවස් 4කට විතර කලින්. මම ඌට කිව්ව ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාල යන්න ඕනෙ කියල.

    එතකොට අර ෆොටෝ සීන් එක මොකද බන් කරන්නෙ. යන්න කලින් ඒක යවන්න ඕන සීන් එකක් තිබ්බ නේද. අනික ඒක යවන්නෙත් ෆොටෝ එක ගන්න ස්ටුඩියෝ එකෙන්ම නේද.
    Ow ban...

    kalin dawase photo eka gahuwath athi.

    Studio ekenma photo eka upload karanawa ban.

    Appointment scene eken dan wedak na..