පාස්පෝර්ට් නොර්මල් සර්විස් / One day එකෙන් ගන්න අපොයින්මන්ට් දැම්මම කවද වගේද දින දෙන්නේ ? ඉක්මනින් ගන්න බැරිද ?
පොඩ්ඩක් හිටපන් අනුර අයියා එනකම් අනුර ආපු ගමන් ඔය පොලිම් ඔක්කොම ඉවරයි
eka dawasin ganna puluwan kisima ginnak na, kalin dawase photo gahuwa, eelage dawase udema giya, gaththa awa...
issellama ID eka paranai nam eaka aluth kara ganin,
ID එක පරණයිනම් කියන්නෙ මොන අවුරූද්දට කලින්දeka dawasin ganna puluwan kisima ginnak na, kalin dawase photo gahuwa, eelage dawase udema giya, gaththa awa...
issellama ID eka paranai nam eaka aluth kara ganin,
godak ewun gawa thiyenne, O/L karanna gahapu ID ekane, eaka nathuwa aluth or pahadili ekak thibuna nam athi...ID එක පරණයිනම් කියන්නෙ මොන අවුරූද්දට කලින්ද
මගෙ තියෙන්නෙත් ඒකම තමයි බන්.godak ewun gawa thiyenne, O/L karanna gahapu ID ekane, eaka nathuwa aluth or pahadili ekak thibuna nam athi...
Online appointment danna one na ban dan...ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න ගියාම දවස් කීයකට විතර පස්සෙද බන් දිනේ හම්බවෙන්නෙ? අද ඇප්ලයි කරනව කියල හිතුවොත්
passport ekata daana address ekai, ID eke address ekai match wenawa nam awulak na...ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාන්න ගියාම දවස් කීයකට විතර පස්සෙද බන් දිනේ හම්බවෙන්නෙ? අද ඇප්ලයි කරනව කියල හිතුවොත්
අම්මටසිරි එහෙමද. එකෙක් ඇහුව දවස් 4කට විතර කලින්. මම ඌට කිව්ව ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාල යන්න ඕනෙ කියල.Online appointment danna one na ban dan...
pandara 4ta withara gihin polimata set weyan, 10, 11 weddi badu athe...
passport ekata daana address ekai, ID eke address ekai match wenawa nam awulak na...
Basic details wenas wenawa nam, poddak wate yanna wenawa..
------ Post added on Aug 20, 2025 at 1:24 PM
Ow ban...අම්මටසිරි එහෙමද. එකෙක් ඇහුව දවස් 4කට විතර කලින්. මම ඌට කිව්ව ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාල යන්න ඕනෙ කියල.
එතකොට අර ෆොටෝ සීන් එක මොකද බන් කරන්නෙ. යන්න කලින් ඒක යවන්න ඕන සීන් එකක් තිබ්බ නේද. අනික ඒක යවන්නෙත් ෆොටෝ එක ගන්න ස්ටුඩියෝ එකෙන්ම නේද.