පාස්පොර්ට්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan Lankawe Passport normal apply karanawa nam hiriyatama dawas kiyak yanawada. Mata one day service nathuwa normal ganna thamai one puluwan tharam ikmanata
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Machan normal dammoth hariyatama 2 weeks walin enawada
    ඒක නම් හරියට කියන්ඩ අමාරුයි පුතා, ආණ්ඩුවෙ කන්තොරුනෙ, මම දැකල තියෙනව පත්තරේ මාස ගානක් ගිහිනුත් පාස්පොට් ආවෙ නැ කියල තියෙන නිවුස් ගොඩක්,උබටත් එහෙම උනොත් ..................