යකෝ නඩු දාන්න පුළුවන් වැඩක්නේ ඒක මම දැන් මාස දෙකකට කලින් නොර්මල් දැම්ම දාන කොට කිව්වේ ගෙදරට එනව කියලනේඔන්ලයින් ඇප්ලයි කලා කියලා ගෙදරට එවන්නේ නෑ ලු එහෙම ඇප්ලයි කරපු උන් උන්ගේ කිම්බ අස්සට ඇවිල්ලා කිව්වම තමයි පාස්පෝට් එක ප්‍රින්ට් කරලා දෙන්නේ. මොකෙද්ද උඩ ඉන්න නාකි පොන්න පකයෙක් ගේ තීරනයක් ලු.
තාම පාස්පෝට් එක නැත්නම් ඔෆිස් එකට ගිහින් 2වෙනි තට්ටුවේ 15 වෙනි කවුන්ටර් එකට යන්න. එතනින් තමයි ප්‍රින්ට් කරන්න කියලා දාන්නේ. යනකොට උබේ සල්ලි ගෙවපු රිසිට් එක අරන් පලයන් අයි.ඩී එකත් එක්ක. හවස් 2.30න් පස්සේ තමයි ප්‍රින්ට් කරලා දෙන්නේ. සමහර වෙලාවට හවස 4.30න් පස්සේ හම්බවෙන්නත් පුළුවන්. උබ උන්ගේ ගුබෑයමට ගිහින් කියනකන් පාස්පොට් එක ප්‍රින්ට් කරන්නේ නෑලු. නාකි පකයෙක් ගේ ඔර්ඩර් එකකට අනුව දැන් ප්‍රොසෙස් එක වෙනස් කරලාලු. ආවොත් විතරලු දෙන්නේ![]()
![]()
. රාජපුක්ශ වේස කැරියන්ගේ නල්ලමලේ හුකන ඔන්ලයින්. හෙන පෝලිමක් තියෙනවා. කට්ටක් කන්න රෙඩිවෙලා යන්න ඉතින්
![]()





