පාස්පෝට් එක දීපන් ####ට ?

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    පාස්පෝට් එක දීපන් ####ට ?

    මෙරට ඉන්න බෑ කියල ..:no:
    එරට යන්න හදන අයට.. :rofl:
    හිතන්නට යමක්.. :yes:

    සිරි ලන්කී උන් කිංඩි දාන ඉතියෝපියාවෙ උන් ට VISA free access දෙන රටවල් සහ
    මෙහේ ටොයි බයි ජෙපි (සහ වෙනත්) රැලට VISA Free Access දෙන රටවල් ටික බලපල්ලා

    ලෝකයා මෙරට ගැන තියෙන අවධානය නම් මාරයි නේ Sri Lankans ?

    The Henley Passport Index is a ranking of all the passports of the world according to the number of countries their holders can travel to visa-free. The ranking is based on exclusive data from the International Air Transport Association (IATA), which maintains the world’s largest and most accurate database of travel information, and is enhanced by extensive in-house research.

    The index is updated in real-time, as and when visa-policy changes come into effect. With the Henley Passport Index, you can assess where you lie on the spectrum of global mobility and discover how to maximize your travel freedom through citizenship-by-investment. Along with the Henley & Partners – Kochenov Quality of Nationality Index, the index is considered the most reliable reference standard for global citizens.

    https://www.henleyglobal.com/henley-passport-index/
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    නරකම passport වලින් එකක් තියාගෙන හොදම passport එක තියෙන රටේ ඉන්නෙ ඇඩෙනව :P:P
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    sri lankan passport eka bawitha karana purawsiyanta thiyena travel freedom eka gana hithanakota andenawa thani ahata
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    me rata aai goda ena ekak naha. me ratey videsha sewaya nam anthimai. salli thiyena aya investment magin purawasikama ganna puluwan ratawalwala invest karala 2nd passport ekak neethiyanukulawa araganna. kisima travel freedom ekak nathi sri lanka passport eken travel karana eka therumak nathi wadak.
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අපේ රට එන්න එන්නම අර දියවන්නාවෙ ඉන්න ගොබ්බයො නිසා චාටර් වීමට අමතරව මෙතන සමහර විට අපිට නොපෙනෙන dynamics නුත් ක්‍රියාත්මක වෙනව ඇති.
    බලන්න සුද්ද ට අකීකරු නෝටි බෝය්ස්ලා ඉන්න රටවල් සෙට් එකක් අස්සෙ තමයි අපිවත් දාල තියෙන්නෙ.
    මියන්මාරෙ, සිරියාව, ඇෆ්ගනිස්තානය , පකිස්තානය එක්ක අපිවත් ඔබල.
    එනි වේ... අපිට යන එන මං නැති වේගෙන යන්නෙ මෙහෙම ගියොත්. ඒ නිසා ජාති කුල මල, පරන/ නව පරපුරු එකී නොකී බේද ණැතුව මේක ගොඩ දැම්මෙ නැතිනම්, රෝමයේ, vatican, මිලානෝ වල පාරවල් වල
    පොද වැස්සක් ට කුඩ විකුණ්ණ බංගලියන්ටත් වඩා නින්දිත වේවි සිරි ලන්කී අපි.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චගු;23733380 said:

    හෙ හෙ උබත් මෙහෙද :P
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අපේ උනුත් ඔය ඇවිත් තියෙන්නේ ජාත්යාන්තරේට පුක පැත්තෙන්.නෙද්දකින් රෙද්දක් ඇදන් බහින්නේ කොහොමද ජාත්යාන්තරේට.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    චගු;23733380 said:
    අපේ රට එන්න එන්නම අර දියවන්නාවෙ ඉන්න ගොබ්බයො නිසා චාටර් වීමට අමතරව මෙතන සමහර විට අපිට නොපෙනෙන dynamics නුත් ක්‍රියාත්මක වෙනව ඇති.
    බලන්න සුද්ද ට අකීකරු නෝටි බෝය්ස්ලා ඉන්න රටවල් සෙට් එකක් අස්සෙ තමයි අපිවත් දාල තියෙන්නෙ.
    මියන්මාරෙ, සිරියාව, ඇෆ්ගනිස්තානය , පකිස්තානය එක්ක අපිවත් ඔබල.
    එනි වේ... අපිට යන එන මං නැති වේගෙන යන්නෙ මෙහෙම ගියොත්. ඒ නිසා ජාති කුල මල, පරන/ නව පරපුරු එකී නොකී බේද ණැතුව මේක ගොඩ දැම්මෙ නැතිනම්, රෝමයේ, vatican, මිලානෝ වල පාරවල් වල
    පොද වැස්සක් ට කුඩ විකුණ්ණ බංගලියන්ටත් වඩා නින්දිත වේවි සිරි ලන්කී අපි.

    බ්‍රෝ ඉතලි ද? මම අහලා තියනවා බන්ගලිදේශ් උන් වගේ තමයි කියලා අපේ සෙට් එකත්. ලංකාවේ එක පැත්තක සෙට් එකක්. ඇත්තද ?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බ්‍රෝ ඉතලි ද? මම අහලා තියනවා බන්ගලිදේශ් උන් වගේ තමයි කියලා අපේ සෙට් එකත්. ලංකාවේ එක පැත්තක සෙට් එකක්. ඇත්තද ?

    මෙහෙමයි මචන්.. බංගලියො ට වඩා අපේ උන් ලස්සනට ජීවත් වෙනවා. සමහර වෙලාවට හැඩරුවෙන් බංන්ගලි හැත්ත අපේ උන් වගේ නිසා දැක්ක ගමන් හිතෙන්නෙ අපිත් බංගලියො කියල තමයි.
    බංගලියො, ඉංදියන් හැත්ත හිතන් ඉන්නෙ rome, මිලානෝත් උන්ගෙ රටේ මුඩුක්කු කියල.
    නමුත් උන් වගේ අපේ උන් චාටර් වෙන්න යන්නෙ නෑ.
    මෙට්‍රො එකක ගියත් ලස්සනට ඇඳල පලයල්ල සිංහලු..
     
    Last edited: