පාස්පෝට් එක හදද්දී

Feb 16, 2023
2
0
1
පාස්පෝට් එක හදද්දී බිස්නස් රෙජිස්ටර් එක දීලා රැකියාව බිස්නස්මන් කියලා දැම්මොත් හොදද
 
emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    පාස්පෝට් එක හදද්දී බිස්නස් රෙජිස්ටර් එක දීලා රැකියාව බිස්නස්මන් කියලා දැම්මොත් හොදද
    බිස්නස්මන් කියලා ඇත්ත ජොබ් ටයිටල් එකක් නැ නේද? ඒ නිසා බිස්නස්මන් කියලා දාන එකේනම් තේරුමක් නැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    පාස්පෝට් එක හදද්දී බිස්නස් රෙජිස්ටර් එක දීලා රැකියාව බිස්නස්මන් කියලා දැම්මොත් හොදද
    ඊට පස්සේ ආදායම් බදු එකෙන් උබේ පස්සේ පන්නනවා
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    danne naha godak aya dan

    wena ratawala passport wela oka naha

    sfsdfdsa.png