පාස්පෝට් එක හදා ගන්න ඕනේ..


මචන්ලා මට පාස්පෝට් එක හදා ගන්න ඕනේ ...එළකිරියේ මීට කලින් මේක ගැන ත්‍රෙඩ් දාලා ඇති...ඒ එකක් හරි කමක් නෑ හොයලා දියල්ලකෝ..
බුදු සරණයි
.බුදු සරණයි




Code:http://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=137&Itemid=190&lang=si

bump
පිස්සු හැදෙයි.මේක අමාරු නෑ බන්.පලයන් ග්‍රාම සේවකයා ලගට,ගිහින් ගනින් ඇප්ලිකේෂන් එකක්.අරගෙන පුරවපන්.පලයන් ස්ටුඩියෝ එකකට.ගිහින් ගහපන් ෆොටෝ 5ක්.පාස් පෝර්ට් සයිස්.එකෙන් තුනක් අලවපන් අර ෆෝම් එකේ.අලවලා ඒක අරගෙන සාමදාන විනිශ්ව කාරයෙක් හරි.පොලිසියෙ එකෙක් හරි.ග්‍රාම සේවකයෙක් හරි.මොකෙක් හරි පිලිගන්න පුලුවන් එකෙක් ලගට ගිහින් ෆෝම් එක දීපන්.එතකොට උන් ෆොටෝ එක සහතික කරනවා.ෆෝම් එකේ අත්සන් කරන්න තියන තැන් වල උන් ඉස්සරහා අත්සන් කරපන්.ඊට පස්සෙ උඹට නෝමල් නම් ගන්න ඔනා.ග්‍රාම සේවකයටම දීපන්.හදිස්සි නම් පලයන් පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් එකට.ගිහින් එක් දින සේවෙන් කරගනින්.හවස 4,5 වෙනකල් ඒකෙන් ගන්න එක් දින සේවෙ කරනවා.මැද පෙරදිග ඔල් කන්ට්‍රි ගාන නම් මතක නෑ පුතේ.අර පාස්පෝට් ෆෝම් එක ගද්දින් උපදෙස් පත්‍රිකාව ඉල්ලගනින්.එතකොට ඒකෙ උබට එන ප්‍රශ්න වලට උත්තර ඇති.නැති නම් ග්‍රාම සේවකයගෙන්ම අහපන්.මොකද මතක විදිහට හරි උප්පැන්නෙ එහෙම ගෙනියන්න ඔනා පුතේ.ඔන්න ගේම ෆිනිශ්.
ඒකත් කියලා තියෙන්නෙ.බලපන් උඩOya mokuth one na...
Sallith aran punchi borellata palayan.. Eccharai.
