පාස්පෝට් එක හදා ගන්න ඕනේ..

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    පාස්පෝට් එක හදා ගන්න ඕනේ..

    මචන්ලා මට පාස්පෝට් එක හදා ගන්න ඕනේ ...එළකිරියේ මීට කලින් මේක ගැන ත්‍රෙඩ් දාලා ඇති...ඒ එකක් හරි කමක් නෑ හොයලා දියල්ලකෝ..

    බුදු සරණයි
    .:nerd::nerd:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පිස්සු හැදෙයි.මේක අමාරු නෑ බන්.පලයන් ග්‍රාම සේවකයා ලගට,ගිහින් ගනින් ඇප්ලිකේෂන් එකක්.අරගෙන පුරවපන්.පලයන් ස්ටුඩියෝ එකකට.ගිහින් ගහපන් ෆොටෝ 5ක්.පාස් පෝර්ට් සයිස්.එකෙන් තුනක් අලවපන් අර ෆෝම් එකේ.අලවලා ඒක අරගෙන සාමදාන විනිශ්ව කාරයෙක් හරි.පොලිසියෙ එකෙක් හරි.ග්‍රාම සේවකයෙක් හරි.මොකෙක් හරි පිලිගන්න පුලුවන් එකෙක් ලගට ගිහින් ෆෝම් එක දීපන්.එතකොට උන් ෆොටෝ එක සහතික කරනවා.ෆෝම් එකේ අත්සන් කරන්න තියන තැන් වල උන් ඉස්සරහා අත්සන් කරපන්.ඊට පස්සෙ උඹට නෝමල් නම් ගන්න ඔනා.ග්‍රාම සේවකයටම දීපන්.හදිස්සි නම් පලයන් පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් එකට.ගිහින් එක් දින සේවෙන් කරගනින්.හවස 4,5 වෙනකල් ඒකෙන් ගන්න එක් දින සේවෙ කරනවා.මැද පෙරදිග ඔල් කන්ට්‍රි ගාන නම් මතක නෑ පුතේ.අර පාස්පෝට් ෆෝම් එක ගද්දින් උපදෙස් පත්‍රිකාව ඉල්ලගනින්.එතකොට ඒකෙ උබට එන ප්‍රශ්න වලට උත්තර ඇති.නැති නම් ග්‍රාම සේවකයගෙන්ම අහපන්.මොකද මතක විදිහට හරි උප්පැන්නෙ එහෙම ගෙනියන්න ඔනා පුතේ.ඔන්න ගේම ෆිනිශ්.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ප්‍රාදේශිය ලේකම් ඉන්න ඔෆිස් එක මොකක්ද බන්.අර ඒජි.ඔෆිස්ද මොකක්ද කියන්නෙ.ඒකෙනුත් ඔය ෆෝම් ගන්න පුළුවන් පුතේ.නැති නම් ඔය උප්පැන්නෙ එහෙම අරගෙන පුංචි බොරැල්ලට ගියාම එතන ඉන්න එකෙක්ට කඹුරලා (සල්ලි.) එතනින් කරගන්න පුලුවන් සුටුස් ගාලා.උන් කරලා දෙනවා.එතකොට ඔය ෆෝම් අරවා මේවා කිසි රෙද්දක් ඔනා නෑ.උඹේ උප්පැන්න වගේ දේවල් විතරයි ඔනා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    පිස්සු හැදෙයි.මේක අමාරු නෑ බන්.පලයන් ග්‍රාම සේවකයා ලගට,ගිහින් ගනින් ඇප්ලිකේෂන් එකක්.අරගෙන පුරවපන්.පලයන් ස්ටුඩියෝ එකකට.ගිහින් ගහපන් ෆොටෝ 5ක්.පාස් පෝර්ට් සයිස්.එකෙන් තුනක් අලවපන් අර ෆෝම් එකේ.අලවලා ඒක අරගෙන සාමදාන විනිශ්ව කාරයෙක් හරි.පොලිසියෙ එකෙක් හරි.ග්‍රාම සේවකයෙක් හරි.මොකෙක් හරි පිලිගන්න පුලුවන් එකෙක් ලගට ගිහින් ෆෝම් එක දීපන්.එතකොට උන් ෆොටෝ එක සහතික කරනවා.ෆෝම් එකේ අත්සන් කරන්න තියන තැන් වල උන් ඉස්සරහා අත්සන් කරපන්.ඊට පස්සෙ උඹට නෝමල් නම් ගන්න ඔනා.ග්‍රාම සේවකයටම දීපන්.හදිස්සි නම් පලයන් පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් එකට.ගිහින් එක් දින සේවෙන් කරගනින්.හවස 4,5 වෙනකල් ඒකෙන් ගන්න එක් දින සේවෙ කරනවා.මැද පෙරදිග ඔල් කන්ට්‍රි ගාන නම් මතක නෑ පුතේ.අර පාස්පෝට් ෆෝම් එක ගද්දින් උපදෙස් පත්‍රිකාව ඉල්ලගනින්.එතකොට ඒකෙ උබට එන ප්‍රශ්න වලට උත්තර ඇති.නැති නම් ග්‍රාම සේවකයගෙන්ම අහපන්.මොකද මතක විදිහට හරි උප්පැන්නෙ එහෙම ගෙනියන්න ඔනා පුතේ.ඔන්න ගේම ෆිනිශ්.

    Oya mokuth one na...
    Sallith aran punchi borellata palayan.. Eccharai.