පාස්පෝට් ගන්න මුළු process එකට යන ගාණ කීය ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    පාස්පෝට් ගන්න මුළු process එකට යන ගාණ කීය ද? ඔයාලට ගියපු ගණන් කියා ගෙන යන්න. ළඟදී ඒවා තමයි ඕන
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    photo ekata 600i passport ekata 5000i dec damme normal service thama awe na
    බම්පි.. දැන් ගාන දන්නෙ නැහැ බන්..
    Oneday 20000
    Photo walata 900
    Photo - Rs. 1,000
    Passport Office - 3,500
    Appiled in September 2022 (normal Service)
    Received Last Week
    Battaramulla
    Photo - 900.00
    PP One day - 20000.00
    Black market 25,000 one day

    Thanks guys 👍🙂
     
    • Love
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ado mn ada 1 day walat ude 10t athulat gihin application ek submit karanakot hawasa 3i, passport ek denakot ra 11i :( :dull: