පාස්පෝට් ගන්න මුළු process එකට යන ගාණ කීය ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    හදිසි නම් හෝ රිනිව් කරන්න නම් නෝමල් දාන්න එපා. එන්නේ නැ සති ගානක ගියත්. උන් සතියක් දෙකක් යනකං හදන්න අතවත් තියන්නැ.
     
    • Like
    Reactions: Hermes