පාස්පෝට් තවමත් මාස 5-6 ප‍්‍රමාදයි.. වරද ගිය ආණ්ඩුවේ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    පාස්පෝට් තවමත් මාස 5-6 ප‍්‍රමාදයි.. වරද ගිය ආණ්ඩුවේ..
    3755b171-610668_550x300_crop.jpg

    අද විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.

    විදේශ ගමන් බලපත‍්‍ර ඉල්ලා ඇති ඇතැමුන්ට එය මාස පහක පමණ ප‍්‍රමාදයක් ඇති බවත් ඒ මහතා කියයි.

    මීට හේතුව මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්‍රතිඵලයක් බවත් එනිසා විදේශ ගමන් බලපත්‍රය ඇනවුම් කොට මාස පහ හයක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද ඇමතිවරයා කීය.

    කට්ටිය එන්න රෙදි හොදන්න😍😍😍

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ranilwa pannala anurawa genapu baiyantai toiyantai ohoma wela madi, harinam okunta PP denna hoda naha, kalakanni wesige puthala rellata puka dena ballo
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය ඇමැති විජිත කියයි​

    25 September 2024 | අශිකා ජයවීර

    පාස්පෝට් පෝලිම අවසන් කරන දිනය ඇමැති විජිත කියයි

    රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි.

    මහජන ආරක්ෂක ඇමැතිවරයා කියා සිටින්නේ පෝලිම් අවසන් කර නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමද ඉදිරියේදී ආරම්භ කරන බවය.

    බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය නව අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරයා අද (25 වැනිදා) මෙසේ පැවසුවේය.

    ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රධානින් සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවය.

    ස්ථිර විසඳුමකට යනතුරු විදේශ ගමන් බලපත්‍ර හිඟය හේතුවෙන් ජනතාව මේ වන විට පත්ව ඇති අපහසුතාව මගහරවා ගැනීමට කෙටි කාලීන විසඳුම් සහ විකල්ප ක්‍රමද යෝජනා කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට දැනුම්දී දී ඇති බවත් ඉදිරියේදී එම යෝජනා අනුව ක්‍රියාත්මක වන්නටද හැකි බවත් මෙහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    අනේ කව්රුවත් නැද්ද මූට කනට දෙකක් ගහලා කියලා දෙන්න දැන් ආණ්ඩුව මුන්ගේ කියලා? බංකොලොත් බවෙන් මිදුන එකට ක්‍රෙඩිට් එක ගත්ත නේද පොන්න හැතිකරේ? වැඩ වරදිද්දි ද පරණ ආණ්ඩුව මතක් වෙන්නේ? නොදකින් පච හමුදාව..
     
    • Haha
    Reactions: 2osama and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    පාස්පෝට් තවමත් මාස 5-6 ප‍්‍රමාදයි.. වරද ගිය ආණ්ඩුවේ..
    3755b171-610668_550x300_crop.jpg

    අද විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.

    විදේශ ගමන් බලපත‍්‍ර ඉල්ලා ඇති ඇතැමුන්ට එය මාස පහක පමණ ප‍්‍රමාදයක් ඇති බවත් ඒ මහතා කියයි.

    මීට හේතුව මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්‍රතිඵලයක් බවත් එනිසා විදේශ ගමන් බලපත්‍රය ඇනවුම් කොට මාස පහ හයක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද ඇමතිවරයා කීය.

    කට්ටිය එන්න රෙදි හොදන්න😍😍😍

    @SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu
    මේ වගේ පොඩි පොඩි දේවල් කරගන්න බැරි උනාට, රට වලෙන් ගොඩ ගන්නවා වගේ ලොකු ලොකු දේවල් කරගන්න පුලුවන්. 🤭
     
    • Wow
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ කව්රුවත් නැද්ද මූට කනට දෙකක් ගහලා කියලා දෙන්න දැන් ආණ්ඩුව මුන්ගේ කියලා? බංකොලොත් බවෙන් මිදුන එකට ක්‍රෙඩිට් එක ගත්ත නේද පොන්න හැතිකරේ? වැඩ වරදිද්දි ද පරණ ආණ්ඩුව මතක් වෙන්නේ? නොදකින් පච හමුදාව..
    පෝය කීයක් වගේ ඕනේද පරණ වැරදි නොකියා වැඩක් හරියට කරගන්න නම්..
     
    • Haha
    Reactions: supun_sg and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Three months is ample time to fix a thing like a passport issue. Don't come with a blame game
    Are you 😡
    රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ විශාලතම ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන විදෙස් ගමන් බලපත්‍ර ගැටලුවට ලබන ඔක්තෝබර් 15 ත් 20 ත් අතර වනවිට විසඳුම් ලබාදීමට සූදානම් බවත් ඒ අනුව පාස්පෝට් පෝලිම අවසන් කිරීමට කටයුතු කරන බවත් නව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි

    හදේ තිබ්බ පාස්පෝට් පෝලිම නම් අපි අවසන් කලා.. ලංකාවේ පෝලිම අවසන් කරන්න තව කල් ඕනේ..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    හදේ තිබ්බ පාස්පෝට් පෝලිම නම් අපි අවසන් කලා.. ලංකාවේ පෝලිම අවසන් කරන්න තව කල් ඕනේ..

    මු කයිවාරු ගහලා SL Hypocrite වගේ එවුන් ගේ රෙදි ගලවනවා😁😁