පාස්පෝට් නිකුත් කිරීම නතර කරයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම හේතුවෙන් ආරම්භ කළ මාර්ගගත ක්‍රමයට දිනයක් වේලාවක් වෙන්කර ගෙන ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

    මීට හේතුව වී ඇත්තේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ඔක්තෝබර් මාසය දක්වා සම්පූර්ණ වී ඇති බැවිනි. මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    මේ ක්‍රමය යටතේ දිනකට ගමන් බල පත්‍ර 1000ක් පමණ නිකුත් කරන අතර දිනකට ගමන් බලපත්‍ර 4000ක් පමණ ඇයැදුම් කරන බව දෙපාරතමෙන්තුවේ නිලධාරීන් පවසයි. නමුත් පසුගිය 18 වැනිදා මෙම ප්‍රමාණය 4700ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වන විට දැඩි තදබදයක් තිබුණද එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තත්ත්වය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Hodatama Karala thiyenawana. Deshapalaksyo nam kamathi athi rate minissu rata yanawa dakinna. me minissu rata yanna hadanne videsha rakiya hoyagena wenna athi. Migrate wenna sudusukam thiyenna one. Hamotama baha me saapen galawenna :) migrate wenna sudusukam thiyenna ewun wasanawanthai.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    There's another problem here... Like mobile phones, people have multiple birth certificates and multiple passports.... If you count the total number of passports issued, it's most likely that the number exceeds the total population in SriLanka.
    One problem - the bloody job agents hold onto your passport. So people go for another to submit to the next agency. :(

    PS; How many passports that moron Wimal W had?
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    IMG_20211021_124021.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    There's another problem here... Like mobile phones, people have multiple birth certificates and multiple passports.... If you count the total number of passports issued, it's most likely that the number exceeds the total population in SriLanka.
    One problem - the bloody job agents hold onto your passport. So people go for another to submit to the next agency. :(

    PS; How many passports that moron Wimal W had?

    always see the bigger picture, such an valuable member to EBUSE. ✊
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Aulk na lankawa chnadyak awama kata hari gotyakta awila chandaya dala yanna ko api e kattat kannam
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    "ඕවා මේ මහලොකු වෙලාවක් යන වැඩ නෙමෙයි නේ? හරි සිස්ටම් එකක් හදල සිස්ටම් එකට වැඩ ටික කරලා යැව්වනම් මේ කලබලේ මුකුත් නැහැනේ...

    මම තව සතියකින් එනවා වැඩේ වෙලා තියෙන ඕනේ... කෝ මේ සභාපති? වැඩේ වෙන්න ඕනේ හරිද ?"

    නිකන් කියවල බලන්න දැන්මේ බන් ටිපර් වෙලා රෙදි උස්සන් එන්න එපා
     
    • Haha
    Reactions: supun_sg