පාස්පෝට් නිකුත් කිරීම නතර කරයි

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඉස්සර ඉතින් මේවගේ office වලට කැමරා අටෝගෙන පැනලා system වෙනස් කරන talks දීලා ආතල් දීපු මනුස්සයෙක් අපිටත් හිටියා..:rofl::rofl:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඇව්ල්ලා ඡන්දෙ දීලා ටෞකවලා යක්ඛ පුත්තු ආය රට යනවා :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සේවකයො දාහකට වැඩියෙ ඇති ඕකෙ. පාස්පෝට් ලක්ෂ එකහමාරක් හදල දෙන්න බැරිනම් වැඩක් නෑ. ගෝත දන්නවනම් ආමිකාරයෙක් දායි
    night shift danna bari gov service mokatada lol
    8-4 owata hariyanne naha 24/7 service ekak ona owata..........
     
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලිමිට් කරා කියන්නේ මිට්ටොන්ට බඩුම තමයි. සෙට් එකක් ඔක්කොම ටික බුක් කරන් මිට්ටොන්ට වැඩි ගානට විකුණන්න ගන්නවා🤣🤣

    පන්දාහක් දහදාහක් ලෑස්ති කරන් හිටපල්ලා බාර ඔප්පු කරන්න.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය හදන තරම් යන්නේ නෑ බන්..ඕකෙන් 40%ක් විතර මැදපෙරදිග යනවා..ඉතුරු ටික එක එක වංචාකාරයන්ට අහුවෙනවා..අනික් ටික යුරෝප් ඕස්ට්‍රේලියා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙනවා..ඉතුරු ටික නිකම් රැල්ලට හදන උන්..මම දැක්කා නිව්ස් වල කියනවා රට යන්නේ නැත්තම් පාස්පෝට් හදන්න එපා කියලා..ගිය මාස වල පනස්දාහක් ද කොහෙද හදලා රට ගිහින් තියෙන්නේ පන්දාහලු..ඔන්න ඔහොම ගානක් කිව්වා මට හරියට මතක නෑ..ඔය රැල්ලට ගියාට එහෙම රටවල්වල ජොබ් ක්ශණිකව හොයාගන්න නෑ බන්..ඒකට කාලයක් යනවා.මොනවහරි පුහුණු වෙලා හරි පිලිවෙලට ගියොත් පුලුවන් වෙයි...ඔය රැල්ලට යන ගොඩක් එවුන් අපරාදේ ඩුබායි වල පාලම් යට එහෙම ඉදලා ජීවිතේට ආයේ හොද රටකට යන්න බැරිවෙන්න පාස්පෝට් එකට මාක් එකකුත් හදාගෙන ඩිපෝර්ට් වෙලා එනවා ඕවර්ස්ටේ ඉදලා..අපරාදේ ඉතින් ...