පාස්පෝට්

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචංල පාස්පෝට් ෆොටෝ වල හිනා වෙලා ඉන්න බැරිද..දත් පෙනුනොත් අවුල්ද.. :growl: :)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පාස්පෝට් එකේ පින්තූරේ තියෙන්නෙ මනුස්සයව අඳුනගන්න. උඹ පින්තූරේ හිනා වෙලා හිටියොත් පාස්පෝට් චෙක් කරන හැම තැනම ඒ විදිහටම හිනාවෙන්න පුලුවන්ද? ඒක නිසා පාස්පෝට් පින්තූර වල හිනාවෙන්න බැහැ. තොප්පි එහෙම දාගෙන ඉන්න පොටෝ හරියන්නෙත් නෑ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දත් පෙන්නල හිනා වෙලා හදිස්සියෙ හරි උබේ දතක් ගැලෙවුවොත් උබට ජීවිත කාලෙම පිට රට යන්ඩ බැරි වෙනව
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    naa ban thibuna photo ekak edit karala gattha. e magule hina wela kiyapanko. visa apply karanna awl weida? passport eke hina wela naa..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වීස ඇප්ලයි කරද්දි එම්බසියෙන් හරි අප්ලිකේශ්න් සෙන්ටර් එකෙන් හරි කියයි පින්තූරෙ අවුල්නම්. ඔහොම වුනත් හිනා වෙන ෆොටෝ හරියන එකක් නෑ. පරන ෆොටෝ හරියන්නෙත් නෑ.
     
    • Like
    Reactions: ලොකු bhai

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දත් පෙන්නල හිනා වෙලා හදිස්සියෙ හරි උබේ දතක් ගැලෙවුවොත් උබට ජීවිත කාලෙම පිට රට යන්ඩ බැරි වෙනව

    :lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    දත් පෙන්නල හිනා වෙලා හදිස්සියෙ හරි උබේ දතක් ගැලෙවුවොත් උබට ජීවිත කාලෙම පිට රට යන්ඩ බැරි වෙනව

    lol ban :lol:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දත් පෙන්නල හිනා වෙලා හදිස්සියෙ හරි උබේ දතක් ගැලෙවුවොත් උබට ජීවිත කාලෙම පිට රට යන්ඩ බැරි වෙනව
    :lol::lol: