පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ![]()
ඉතින් රටකට අනාගතයක් හැදෙයිද? කොහොමද බන් අපි මෙහෙම ජාත්යන්තරේට මූන දෙන්නේ



