පාස්පෝට්_ඉවරායිලු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්‍රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ:angry:

    ඉතින් රටකට අනාගතයක් හැදෙයිද? කොහොමද බන් අපි මෙහෙම ජාත්‍යන්තරේට මූන දෙන්නේ
     
    • Like
    Reactions: erozan

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    pathale un game dila rata panina nisa passport eka thahanam karandalu yanne
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් රටකට අනාගතයක් හැදෙයිද? කොහොමද බන් අපි මෙහෙම ජාත්‍යන්තරේට මූන දෙන්නේ

    කරන්න දෙයක් නෑ බන් තව අව්රුද්දක් ඉවසන්න වෙනවා. කොහොමත් මුන් රට නැත්තටම නැති කරලා යන්නේ. මිනිස්සුන්ට ගොඩක් දුක් විදින්න වෙන්නේ :angry:
     
    • Like
    Reactions: erozan

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්‍රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ:angry:

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාස්පෝට් නෑ, ලියුම් නෑ, කොච්චි නෑ, බස් නෑ. ඒත් ඇමතිලා ඉන්නවා, දවස ගානේ පත් වෙනවා. තව ටික දවසකින් මිනිස්සුන්ට ඇට දෙකත් නැතුව තමා යන්න වෙන්නේ. අවුලක් නෑ අරයා මොන ප්‍රශ්නේ තිබ්බත් රෑ 10 ට නිදාගන්නවනේ. අනික් එකා රෑ එලි වෙනකම් කොල්ලෝ ගහනවනේ:angry:

    :yes::yes: ඕන්න ඔක තමයි ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා උදාකරගත් වෙනස..තූ නොදකින්..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කරන්න දෙයක් නෑ බන් තව අව්රුද්දක් ඉවසන්න වෙනවා. කොහොමත් මුන් රට නැත්තටම නැති කරලා යන්නේ. මිනිස්සුන්ට ගොඩක් දුක් විදින්න වෙන්නේ :angry:

    යෙපිලට අල්ලා දෙයි ඉන්නකන් :sorry: