පාස්පෝර්ට් එක ගන්න මාස 6ක්☹️

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    Emergency පාස්පෝර්ට් පෝලිම කාර් පාර්ක් ඵකක් අස්සෙන් දාලලු.😬😬😬😬

     
    • Haha
    Reactions: 2osama and monson

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Staff madi scene ekakda?
    නෑ නේද උදේ 5:30 ඉඳන් පටන් ගන්නවා. පෝලිං දෙකම තියනවා, ඔය හදිස්සියේ යන පෝලිම තමා වැඩි පුර ඉන්නේ, ගිය මාසේ ගියපු වෙලාවේ main road එකෙත් හිටියා උන්ගේ පෝලිම.
    ඕකේ ඉස්සරත් හෙනට සෙනගනේ. කලින් තිබ්බ ප්‍රශ්න නිසා උන් ටිකත් එකතු වෙලා දැන් එන ප්‍රමාණය වැඩි. කාලයක් යයි.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    ඕකුන්ට ඕක විසදන්න වෙන් නෑ . ආන්ඩුව පෙරලනවා, පෙරලුන ගමන් ඔය ප්‍රශ්ණ ඉවරයි.

    නාමල් හරි දුශණය නතර කරොත් මේ ලංකාව වැටෙනවා . අනුරටයට ඒක තේරෙන් නෑ
     
    • Haha
    Reactions: EnIgma001

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,876
    4,279
    113
    පක්කු එන්න කලින් නම් කිව්වේ කොහොමද.. තූ... 🤮🤮🤮🤮
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මේ වීඩියෝ එක නම් බැලුවේ නෑ . එත් title එක බොරු
    මම පාස්පෝට් renew කරා . Emergency පෝලිමට පාන්දර සෙට් උනා . ඇත්තටම අපිට emergency තමා . ආපහු යන්න වෙන්නේ නෑ update කරේ නැත්තන් . one day passport එක update කර ගත්තා . මුගේ click -bait එකක් වගේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    vgQwz2Q.gif