පාස්වර්ඩ් එකක් Strong වෙන්නෙ

dj_risi

Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    encrypted password එකක් කඩන්න පුලුවන් එකම විදිය තම brute force attack , ඒ කියන්නෙ හැම combination එකම try කරන එක. ඒක සෑහෙන අමාරු වෙනව අපි use කරන combination එකත් එක්ක. උදා :- ඉලක්කම් 3 ක password එකක් නම් එකෙ තියෙන්න පුලුවන් අවස්තා උපරිමය 999 . එකට අකුරක් එක්කලොත් ඉලක්කමක් වෙනුවට , හදන්න පුලුවන් අවස්තා ගනන 999x26x3 ක් වෙනවා, මෙහෙම අපි කැපිටල් සිම්පල් special characters add කලාම හදන්න පුලුවන් වාර ගාන ලොකු වෙනව, එහෙම තමා passwordඑක strong වෙන්නෙ .
     
    • Like
    Reactions: Silape