සිංදු පික්කො මෙහෙ වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    උඹලට මේ show දෙකෙන් සෙට් වෙන්නෙ මොකක්ද? මට Dell එකේ intro එක නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් හෙන දිග අනවශ්ය සීන් එකක් වගේ. ඊට වඩා Tone Poem එකෙය් එක සුපිරි.

    මේ තියෙන්නෙ tone poem එකේ දෙකක් 👇👇





    මේ තියෙන්නෙ Dell Studio එකේ එකක් 👇👇

     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔක අවුල තෙරෙන්නෙ බැක් කරන ගෘප් එක අනුව, ඩෙල් ස්ටුඩියො එකෙ මියුසික් මෙලො රාහාක් නැ, රු ටියුන්ස් වලත් එන සමහාර ගෘප් මෙලො රාහාක් නැ, ලන්කාවෙ උන්ට මුකුත් බැ ඉතින් සංගිතෙ විතරක් පුලුවන් වෙයිද,
     
    • Like
    Reactions: tharakaf