පාස්වර්ඩ් පාස්වර්ඩ් Passwords

AnuradhaRa

Well-known member
  • පාස්වර්ඩ් පාස්වර්ඩ් Passwords

    උඹල පාස්වර්ඩ් තියාගන්නෙ කොහොමද ?
    පොතක ලියල තියාගෙනද ? නැත්තං නිකං මතක තියාගෙනද ? එහෙමත් නැත්තං කම්පියුටරේම ෆයිල් එකක සේව් කරලද ?

    මොකක්ද හොඳ සහ ආරක්ෂාකාරීම ක්‍රමේ... ? :)
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ආරක්ෂාකාරි ක්‍රම අනන්තවත් ඇති බන්:dull:
    මමනම් කරන්නේ ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ ගහගෙන ඉන්නවා:yes::yes:
    කවුරුත් මගේ ෆෝන් එක ගන්නේ නෑ ඒ හින්දා අවුලක් නෑ
    :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,456
    113
    ෆෝර්මැට් කරාට නැතිවෙන්නෙ නෑ. sync වෙනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    godak ewa mataka tiyan inne..

    ita amatarawa lastpass use karanawa.
    lastpass-logo.png


    HTML:
    https://lastpass.com/
     

    AnuradhaRa

    Well-known member
  • ආරක්ෂාකාරි ක්‍රම අනන්තවත් ඇති බන්:dull:
    මමනම් කරන්නේ ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ ගහගෙන ඉන්නවා:yes::yes:
    කවුරුත් මගේ ෆෝන් එක ගන්නේ නෑ ඒ හින්දා අවුලක් නෑ
    :yes:



    mama lastpass kiyala ekak pawichchi karanawa
    eka hondai kiyala hithenawa :)

    ෆෝර්මැට් කරාට නැතිවෙන්නෙ නෑ. sync වෙනවා.

    godak ewa mataka tiyan inne..

    ita amatarawa lastpass use karanawa.
    lastpass-logo.png


    HTML:
    https://lastpass.com/

    තැන්කියු මචංල.. මම ඔය Lastpass කියන එක දන්නෙ අදයි...
    අඩේ Lastpass එකේ එවුං අපේ පාස්වර්ඩ් හොරකං කරන්නෙ නැද්ද ? (උන්ට ඉතිං අපේ දේවල් වැඩක් නෑ තමා - එහෙමත් අවධානමක් තියෙනව නේ..)
    දැං ඔය Onedrive, Googledrive එහෙම කොහොමද අපි විස්වාස කරන්නෙ ?
     

    AnuradhaRa

    Well-known member
  • අනික තමා අපේ පාස්වර්ඩ් ගෙඩි පිටින්, කම්පියුටරේ හදන්ඩ දෙන තැන්වල එවුන්ට හොරකං කරන්ඩ පුලුවං..
    දැං අපි ඔය browser වල එහෙම ලේසියට පාස්වර්ඩ් සේව් වෙන්ඩ දෙනවනෙ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමත් වෙනවනේ... :confused:
    පොතක ලියල තියාගත්තොත් මොකද ?

    unge security mechanisms hondai samanyen ... pothaka liyagaththath ithin wena ayata balanna puluwanne ban ... Eavesdropping kiyanneth hack karana eka kramayak :P

    oka dekala mama maaru karala...master password ekath amathaka wela thibbe honda welawata password hint daala thibbe :baffled:

    hehe ... password maru karanna giyama epa wenawa :yes: :dull:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ආහ් මම මෙහෙමත් කරනවා පාස්වර්ඩ් ඔක්කොම Gmail එකේ මේල් එකක් විදියට මටම එවා ගත්තා වෙන එකවුන්ට් එහෙකින් ලාස්ට්පාස් වහේ තමයි ඒක අමතක උනු ගමන් මේල් එකේ බඩු තියෙනවනේ පොතක ලියන්න එපා මොකද මොකෙක් හරි ඒක දැක්කොත් ඉවරයි මේල් කරගනින් උඹටම ඔආස්වර්ඩ් ඔක්කොම එකට ගහල පස්සේ උඹේ මේල් එකේ වෙනම ෆෝල්ඩර් එක්ක් අස්සේ ඒක හන්ගපන් වැඩේ ඉවරයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අනික තමා අපේ පාස්වර්ඩ් ගෙඩි පිටින්, කම්පියුටරේ හදන්ඩ දෙන තැන්වල එවුන්ට හොරකං කරන්ඩ පුලුවං..
    දැං අපි ඔය browser වල එහෙම ලේසියට පාස්වර්ඩ් සේව් වෙන්ඩ දෙනවනෙ...

    browser ekata save wennanam mama deela naha kawadawath
    eka gena danne naha :/