පාස්වර්ඩ් ලෙසියෙන් මැනේජ් කරගන්න ටිප්ස් කියන්න?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගෙ Gmail, social media, web sites, forums, Bank එකවුන්ට සැහෙන්න ප්‍රමානයක් තියෙනවා, බැන්කු වල පාස්වර්ඩ් කාලෙන් කාලෙට මාරුකරන්න ඔනේ, මේ ඔක්කොම මතක තියාගන්න එක ලේසි නැහැ, මොකද සමහර වෙලාවට පරන පාස්වර්ඩ් මතකයේ තියෙනවා. උබලා කොහොමද මේවා මැනෙජ් කරන්නෙ? මම දන්නවා පාස්වර්ඩ් මැනේජ් ඇප්ස් තියෙනවා , ඒත් ඒවා සෙෆ් ද? මොකද මාස්ටර් පාස්වර්ඩ් එක හැක් උනොත් ඔක්කොම ඉවරයි. උබලා පාවිච්චි කරන ටිප්ස් මොනවද?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එක පාස්වර්ඩ් එකයි. මාස්ටර් පාස්වර්ඩ් එක හැක් උනොත් ?
    එත් අවුලක් නැහැ. ගොඩක් password manager වල pwd s encrypt කරල තියන් ඉන්නෙ

    නොට් පෑඩ් එක්ක ගහල තියාගනින්
    උබේ එකවුන්ට් වලට ඇක්සස් ගූගල් එකට කොමත් තියනවා
    mfa දාගනින්
    හම්මෝ 😅
    ------ Post added on Feb 11, 2024 at 10:59 AM
     
    • Haha
    Reactions: 2osama

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    Google password thama mamanam.... aththtm mt mthk google acc eke password eka wthraii... anith okkoma google password wla store krl thynne..

    kochchrak safe da kynnm dnne nha mma
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එත් අවුලක් නැහැ. ගොඩක් password manager වල pwd s encrypt කරල තියන් ඉන්නෙ
    ඒ උනාට වෙන සේෆ් ක්‍රමයක් නැද්ද ?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ උනාට වෙන සේෆ් ක්‍රමයක් නැද්ද ?
    ඕක තමයි සේෆ් ම ක්‍රමේ. ඕකත් හරියන්නෙ නැත්නම් කරන්න දෙයක් නැහැ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,994
    113
    ඒකම password එකක් use කරන්න. හැම එකේම අන්තිම ටික අදාල දේට ගැලපෙන්න දැක්ක ගමන් මතක් වෙන්න වචනයක් හෝ ඉලක්කම් දාන්න.

    හැබයි මුල් ටික පට්ටම සේෆ් විදිහට charateristics සේරම කලවම් දාල හදාගෙන ඉන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බ්‍රව්සරෙන් එක්ස්පෝර්ට් කරපු එක්සෙල් ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාගෙන සේව් කරගෙන තියෙන්නෙ. ඒකේ කොපීස් තැන් කීපයකට අප්ලෝඩ් කරනවා. මාස තුනකට සැරයක් වගේ මතක් වෙන වෙලාවට ලේටස්ට් එකක් අප්ලෝඩ් කරනවා. බෑන්ක් ඩීටේල්ස් නම් ඩයරියෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඒකම password එකක් use කරන්න. හැම එකේම අන්තිම ටික අදාල දේට ගැලපෙන්න දැක්ක ගමන් මතක් වෙන්න වචනයක් හෝ ඉලක්කම් දාන්න.

    හැබයි මුල් ටික පට්ටම සේෆ් විදිහට charateristics සේරම කලවම් දාල හදාගෙන ඉන්න
    මරු , වෙරි ගුඩ්
     
    • Like
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    බ්‍රව්සරෙන් එක්ස්පෝර්ට් කරපු එක්සෙල් ෆයිල් එකට පාස්වර්ඩ් එකක් දාගෙන සේව් කරගෙන තියෙන්නෙ. ඒකේ කොපීස් තැන් කීපයකට අප්ලෝඩ් කරනවා. මාස තුනකට සැරයක් වගේ මතක් වෙන වෙලාවට ලේටස්ට් එකක් අප්ලෝඩ් කරනවා. බෑන්ක් ඩීටේල්ස් නම් ඩයරියෙ.
    මෙන්න කොල්ලො ප්ලේන් ටෙක්ස්ට් උම්ම්මා . ජය මචන් . ඕක තමා ලේසිම

    ඒපාද :(
    නෑ බන් ලේසී , ඔය හැම එකක්ම මතක තියාගන්න රාවණ වගේ ඔලු දහයක් තියෙන්න ඕනේ . නොට් පෑඩ් එක්ක තියගන්න
    ------ Post added on Feb 11, 2024 at 11:04 AM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    notepad :P file type wenas. ඒක බැලුවත්ඒ pwd දාල ලොග් වෙන්න බෑ.
    file එක තියෙන්නෙ safe ම තැනක. desktop එකේ. shortcut එකක්.
    backup එක maintain වෙන්නෙ (hard) notebook.
     
    Last edited: